🔴 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉන්දියාවේ අමුල්ට...අපේ අභිමානය අමුල් බොලව්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉන්දියාවෙන් අහලා බැට් කරපන් බෝල් කරපන් කැච් අල්ලපන් මයේ දෙයියෝ... 🤭 🤭 🤭

    ඉන්දියාවේ ‘අමුල්’ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස ගිවිසුම්ගත වේ..

    විස්සයි විස්ස ලෝක කුසල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රහයකයා ලෙස ඉන්දීය ප්‍රමුඛ කිරි නිෂ්පාදන සමාගම වන අමුල් පත් කර තිබේ.

    ඉන්දියාවේ විශාලතම කිරි නිෂ්පාදක වන මෙම සමාගම සමඟ වන ගිවිසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹි බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා මහතා සඳහන් කළේය.

    මෙම සමාගම සමග ඇතිකරගත් හවුල්කාරීත්වය විශිෂ්ට පියවරක් බවත් ත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් සමග සම්බන්ධ වීම හේතුවෙන් සමාගමට වෙළඳපළ විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් අතර සන්නාමව තවදුරටත් ඉහළ නැංවෙනු ඇති බවත් ඔහු පැවසීය.

    මෙවර ලෝක කුසලාන තරගාවලිය ජූනි මස පළවෙනි දින සිට බටහිර ඉන්දීය කොදෙවූ හා ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

    -LCN-

    අපේ ගෙදර ඉන්න පූසාවත් ඉන්දියාවට විකුණයිද දන්නේ නෑ අපේ හාමු මෙහෙම ගියොත් ..:shocked::shocked::shocked:
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    අපරාදේ දේසිය පිරමිඩ ටිකේ ස්පොන්සර් ගන්න තිබ්බේ නේත...😂😂
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Similar threads