how old are you??? 16?මාධ්යවේදියා
14 mins ·
අපට ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වන විට තැපල් ඡන්ද ගණනය කර අවසන් නමුත් එය තවමත් ප්‍රකාශිත නොවීම ගැන ගැටලුවක් තිබෙයි..
how old are you??? 16?මාධ්යවේදියා
14 mins ·
අපට ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වන විට තැපල් ඡන්ද ගණනය කර අවසන් නමුත් එය තවමත් ප්‍රකාශිත නොවීම ගැන ගැටලුවක් තිබෙයි..
what do you think?
පුතේ හැමදාම ඔහොම තමා....
1. වෝට් ටික ගණන් කරනවා...
2. එතන පක්ෂවලින් ඉන්න උන් විරුද්ද උනොත් අයෙත් ගනිනවා......
3. උන් විරුද්ද නොවෙන තාක්කල් ගනිනවා (සිස්ටම් එක අනුව උන් විරුද්ධවන්නේ එක පාරයි)
4. පස්සෙ වැටුනු ඡන්ද ගානයි ... ගනන් කරද්දි ආපු එකතුවයි හරිද බලනවා
5. සමානනම් අවුලක් නැත.. අසමානනම් ආයෙ ගනිනවා (50 මිටි බැගින් මෙය සිදු කරයි)
6. වැඩේ ගොඩනම් රිසල්ට් එකට නියෝජිතයො ඔක්කොම අත්සන් කරල තේරීම් බාර නිලධාරීට යවනවා
7. තේරීම් බාර නිලධාරී ලග ඉන්න එකා මේව කම්පීතරේට දාල ඕකේද බලනවා
8. දිස්ත්‍රිකයකට තියෙන කොට්ඨාශ සියල්ලම ඔයවගේ බලනවා
9. අන්තිමට එකෙක් අතිනුත්... අනික කොම්පියුටරයෙනුත් එකතුව ගන්නවා දිස්ත්‍රික්කයේම
10. වැඩේ සමානනම් දෙකේම රිපෝට් දෙක දෙනවා තේරීම් බාර නිලධාරීට
11. පොර ඒක ෆැක්ස් කරනවා මැකෝට
12. මැකෝ ආයෙ කෝල් කරල විස්තරටික ගන්නවා
13. මැකෝ උගේ ලග පීසී එකෙන් ආයෙ මේක චෙක් කරනවා...
14. 6= 7=11=12=13 නම් අන්න බඩු එලියට දානවා
ඔය සිස් එක තමා යන්නෙ මම දන්න තරමින්... ඉතින් බං ඕකට පට්ටවෙලාවක් යනවනේ.......
මාධ්යවේදියා
14 mins ·
අපට ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වන විට තැපල් ඡන්ද ගණනය කර අවසන් නමුත් එය තවමත් ප්‍රකාශිත නොවීම ගැන ගැටලුවක් තිබෙයි..
https://www.facebook.com/photo.php?...t=a.10150756929046664.369554.729301663&type=1
රාජපක්ෂ ජනමතය කොල්ලකෑම ආරම්භ කලාද? නැත්නම් තාක්ෂණික දෝෂයක්ද?
මැතිවරණ මහලේකම් කාර්යාල වෙබ් අඩවියේ මේ වන විට පළාත් 3ක තැපැල් ජන්ද ප්‍රතිපල නිකුත් කර ඇති බවට "Released" සටහන් වුවද මේ වන විට ජනතාවට පිවිසිය හැකි වන්නේ සබරගමු පළාතේ නිකුත් කල ප්‍රතිපල සටහනට පමණි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇති උතුරු මැද හා අතුරු පළාතේ නිල තැපැල් ජන්ද ප්‍රතිපල වලට පිවිසිය නොහැක. එම LINK එක click කල විට ලැබෙන්නේ 404 - File or directory not found.


Can't we just hack into that computer and view those other results before they releasing ?
Can somebody give me his IP address ?
Operating System and other details ?
ane bola .lk hosting tiyenne. access wedi wenakota oya error eka enne. ctrl+f5 gahapan........ ekatath mahindata benapan........ ubala nam hadanna be![]()
paw ban podi eka