මහන්ද ලොක්ක තමා අගලෙන් අගලට හැම තැනම පල් ලි හදලා දීලා එක එක උන් පදිංචි කරේ ලංකාවේ බවුද්ද නොවන එකම කාලකන්නි නාකි ජනාධිපති බල්ල. අන්තිමට රටම ගිනිතියාල කාටවත් ඉන්න නැති කරා. නොදකින් සක්කිලියගේ පැටැවු රටට කෙලවන්න ම තමා බලන්නේ.
ඔන්න 8පාස්වෙ නැති වේන්න ජෙප්පෙක් ටිපර වෙලා .
යකෝ පුරාවිද්‍යා ස්තානයක් කඩලා දාලා එතන වෙනත් ආගමික සිදස්තානය්ක් හදන එකට විරුද්දව කතා කරන එක රට ගිනි තැබීමක් ද ?
උබ මුලින්ම කතා කරන්න ඕනේ ආගමික ස්ථාන කඩන එක හරි දෙයක් ද ? එතොට මික් නැතුව ඉදලා එකට විරුද්ද කතා කරනකොට වුන් තමයි රට ගිනි හියන්නේ ?
නැත්නම් පුරාවිද්‍යා ස්ථාන කඩන වුන් නෙමේ රට ගිනි තියෙන්නේ
ජාන වලම අවුලක් 8පාස් නැති ට්‍ර්විල් කාරයෙක් ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ .
ට්‍රේඩ් එක කියෝපන් මේක ලංකාවේ නෙමේ ඉනිද්යාවේ දෙයක් . ඔයා වගේ මල් සොන්නයන්ව අවුස්සලා ගැනම තමයි දැම්මේ
උගේ කතාවේ වැරැද්දක් නෑ යකෝ. මේ සක්කිලියාගේ පැටවු හදන්නේ සිවුරට මුව වෙලා ආයේ රට ගිනිතියන්න.
ඔව් ඕක සසනේ විතරක් නෙමේ හැම එකම විනාශ කරන්න ගත්තා. අන්තිමට කදිනල්ටත් වැඩේ දෙන්න හැදුවේ. එක එක ජාතියේ එවුන් රිඟවල උන්ගේ ආගමටත්. මෙරට, ජාති වශයෙන්, ආගම් වශයෙන්, පන්ති වශයෙන් එක එක මාත්තම් වලින් බෙදලා කෑලි කෑලි කරා ඔය බල්ලාගේ බලය වෙනුවෙන්.
මෙන්න නියම කතාව . 8පාස් නැති ජෙප්පාගේ . යකෝ 88/89 රට ගිනි තිබ්බේ කව්ද උබ වගේ සොන්න පැටව තමයි වැඩිය ඕනේ නැහැ ලස්සනට මිනිස්සු අරගලේ කරනකොට එක හයි ජැක් කරලා පර්ර්ලිමෙන්ට් එකට ගහන්න ගිහින් මුළු අරගලේම අල කරලා පොහොට්ටුවේ රනිල් ට බලේ අරන් දුන්නේ උඅබ වගේ 8 පාස් නැති හරක් ටික .
ලප කුමාරයා රනිල් ගාව වැටිලා බල්ලා වගේ ඉන්නේ
මුළු රටම ගිනි තිබ්බේ කව්ද කියලා ලංකාවම දැනගත්තා
දැන් කියපන් මම අරගලේට බාන්න කියලා ඔව් මම බැන්නා ම්ම එදාත් කිව්වේ ගෝටා බලෙන් ගියාම ගෙන්න එකක් හදාගෙන වැඩේ කරන්න ඕනේ කියලා නැත්තහනම් වෙන්නේ මේ වගේ 225ම දිනන වැඩක් .
උබ වගේ මැටි හරක් ට ඔච්චර තමයි තේරුම ගන්න පුළුවන්
------
Post added on Aug 7, 2022 at 1:06 PM
කූරගල කියන්නෙ අවරුදු දහස් ගණනක් පැරණි බෞද්ධ පුරාවිද්‍යා භූමියක්. මෑත ඉතිහාසයේ ඉස්ලාම් භක්තිකයන්ට යටත්ව ඉස්ලාම් පූජකවරුන් බාරයේ පැවතුනේ. "ජෙයිලානි" නමින් ඉස්ලාම් බැතිමතුන් වාර්ශිකව යන වන්දනා ගමන්, සතුන් බිලි දීම වැනි ක්‍රියා නිතර සිදුවන.. මමත් මගේ මුස්ලිම් මිතුරන් සමග වරක් ගියා. එහිදී මා දුටු පැරණි බෞද්ධ නටබුන් නිසාම ඒ පිලිබද කරුණු වැඩිදුර සොයා බැලීමේදී එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන දැනගන්නට පුළුවන් උනා. පසු කලක යම් පුද්ගලයන්ගේ මැදිහත්වීම මත සහ අධිකරණ ක්‍රියා මාර්ගය හරහා එය බෞද්ධ පුරාවිද්‍යා භූමියක් බවට තහවුරු වුනා. නමුත් එදා මෙන්ම අද සිදුවෙන දේ සම්බන්ධයෙනුත් ඇත්තේ කනගාටුවකි.. සිදුවිය යුතුව තිබුනේ බෞද්ධ පුරා විද්‍යා භූමියක් ලෙස එය නිසිපරිදි සංරක්ෂණය වීමයි.. නමුත් සිදුවන්නේ අවිධිමත් ලෙස ඉදිවන කොන්ක්‍රීට් ඉදිකිරීම් වලින් එය විනාශ වී යෑමයි.
මෙන්න මේකට නම් මම 100%ක් එකගයි . කරන්න ඕනේ තඩි සිනහයෝ ගහන එක නෙමේ සැලැස්මක් යටතේ හින්දු හෝ මුස්ලිම් හෝ බෞද්ද
පුරාවිද්‍යා ස්ථානා සංරක්ෂණය කිරීම මිසක් අනවශ්‍ය කොන්ක්‍රීට් අතුරන එක නෙමේ .
සිද්දස්ඨාන සංරක්ෂණය දේ අදාළ සිදඩ්ස්තානය වද පුදා ගැනීමට පහසුකම් සැලසීමත් එක සංරක්ෂණයේ එක අංගයක්
------
Post added on Aug 7, 2022 at 1:09 PM
දකුණේත් එහෙම තමා, කපුටු බෝ පැළයක් හැදුනත් පිළිමයක් තියල ටික දවසකින් එතන තාප්ප දාල බුදු මැදුරු හදලා පිස්සුවක් නටනවා.
නිකමට අහන්නේ දුකුනේ වුන් යනවද වෙනත් අයගේ ආගමික ස්ථාන අල්ලාගෙන එවා කඩලා පිළිම ගහන බිතිකාවක් ???
හැබැයි උඩ දේට නම් එකගයි තැන තැන බුදුපිළිම හදන එක නම් බුදුදහමට කරන අපාහ්සයක් ? අනෙක් ආගමට වඩා තමන්ගේ ආගම ලොකු කියලා පෙන්නන කරන වඩක් .
ලංකාවේ වුන්ගේ ලක්ෂණයක් මීගමුවට ගිහින් තියෙනවා නම් එක හොදින් බලාගන්න පුළුවන් එක ආගමක් නෙමේ හැම ආගමක සයිකෝ ඩයල් ගේ වැඩ
------
Post added on Aug 7, 2022 at 1:12 PM