මුනුපුරා

redundent

Well-known member
  • Jun 7, 2016
    5,013
    3,523
    113
    Budapast
    තමාගේ කාමරයේ ලියන මේසයට වාඩිවී යමක් ලියමින් සිටි සීයා ලඟට පාසැල් ඇඳුම පිටින්ම ආපු මුනුපුරා ඔහුගෙන් මෙහෙම ඇහුවා........
    සීයා වැඩක්ද..?
    මම නොදන්න දෙයක් අහන්න සීයා
    මට කියල දෙනවද...?
    අහන්න පුතේ...
    කොයි තරම් වැදගත් වැඩක් තිබුනත්
    මගේ පුතා මට ඊට වඩා වැදගත්...
    සීයා කීවා...
    සීයේ එකම කාමරේ එකම ඇඳේ දෙන්නෙක් නිදියනවා...
    එක්කෙනෙක් නිදියන්නෙ අනිත් එක්කෙනාට
    උඩින්...
    ඒකට කියන නම මොකද්ද..?
    ලිංගික අධ්‍යාපනය පාසැල් විෂයයක්
    කරන්න හදන එකේ පොඩි එකාට බොරු කියල දෙන එක
    හොඳ නෑ...
    කියල හිතපු සීයා මෙහෙම කියල දුන්නා...
    ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ පුතේ
    Intercourse ....
    සිංහලෙන්...මෛථුන්‍යය...එහෙම නැත්නම්
    සංසර්ගය ....කියන්න පුලුවනි....
    සීයාට ස්තුති කර ගෙට ගිය මුනුපුරා
    තව ටිකකින් ආපසු පැමින මෙහෙම කීවා...
    සීයෙ ඔයා කියල දීපු එක වැරදියි..
    ඒකට කියන්නෙ
    "තට්ටු ඇඳ"...එහෙම නැත්නං "බංකර් ඇඳ" කියලලු....
    ඉංග්‍රීසියෙන් Bunk bed...
    ආච්චි තව ටිකකින් එන්නං කිව්ව
    සීය මොනවද ⁣ පොඩි එකාට කියල දෙන්⁣නෙ...
    කියල අහන්න