මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල

    තිලක් අය්යා: මාර වැඩේ බං. මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල :shocked:
    නිලා: නෑ. මොකක්ද case එක? :oo:
    තිලක් අය්යා: නෑ බං මේ ටිකේ වැඩිය ඌට cricket නැති නිසා අර කෙල ගාල බෝලෙ අඹරන එක මූ ගෙදර ගෑනිට කරන්න ගිහින් :P

    අහල පහල උන්ද සිනාසෙයි. ඒත් කතාව ඉවර නෙත. නිලාගේ කට දෙවනි වන්නේ තිලක් අය්යට පමනක්මය.

    නිලා: එක අතකට මුරලිගෙ ගෑනි සතු‍ටු වෙන්න ඕනෙ :baffled: :oo:
    තිලක් අය්යා: ඒ මොකද බං? :oo: :dull:
    නිලා: නෑ ඉතින් වකාර් ගෙ ගෑනි උනා නම් ඌ ටොනික් පියනකින් හූරනවත් එක්කනෙ :P :rofl: :rofl: :lol: :lol:



    විහිලුවක් පමනි.


    උපුටා ගැනීම:

    HTML:
    http://r4ng4.blogspot.com/2010/11/blog-post_16.html
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ubath hoya ganne mara katha thamai........

    Malinga ge wife ta maru athi........ai hama bolayakma dana kota Malinga bole ibinawa ne.
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අනේමන්දා මෙහෙම දන එක හොදයිද කියලා
    මොන උනත් කතාවනම් මැක්සා
     
    • Like
    Reactions: nadeendra

    padashow

    Member
    Jan 22, 2008
    10
    0
    0
    ඕක ලියන එකා මම දන්න එකෙක්.මේ උගේ තවත් කතාවක්. http://r4ng4.blogspot.com/2010/11/blog-post_28.html

    කරු අය්යා මගේ පියාගේ වයසේ වුවත් අපගේ හොඳ මිතුරෙකි. මෙය කරු අය්යාට වුන සිද්දියකි. මා බොහෝවිට ඇත්ත නම් ගම් භාවිතා කරත් ඒ පුද්ගලයට ඇති ගවුරවය නිසා මනංකල්පිත නම් භාවිතා කරමි.

    කතාව පටන් ගන්නේ පහත් දැක්වෙන ටෙලිෆොන් සංවාදයෙනි.

    යොහාන් අය්යා : මචං ඊයෙ රෑ අම්මා නැති උනා. අපේ උන් කවුරුත් තාම දන්නෙ නැහැ
    මාලක අය්යා : හරි මචං මම දැන් එන්නම්. අපේ උන් ඔක්කොටම මම මැසේජ් එක දෙන්නම්.

    ඔක්කොටම කෝල් කර කියන්නට බැරි උන නිසා මාලක අය්යා පහත සඳහන් මැසේජ් එක සියලු මිතුරන්ට යැවීය.

    Yohan's mom passed away last night

    මැසේජ් එක ආ සැනින් සුදු අය්යාට කරු අය්යාගෙන් කෝල් එකකි.

    කරු අය්යා : මාර වැඩේනෙ මල්ලි
    සුදු අය්යා : ඇයි කරු අය්යෙ
    කරු අය්යා : ඔයා දන්නේ නැද්ද? යොහාන්ගෙ අම්ම ඊයෙ රෑ බහින්න ඕනෙ තැන පාස් කරගෙන ගිහින් දැන් හොයාගන්න නැහැලු. මාලක දැන් මේ SMS කරල කිවුවෙ