මුරලි උබට ලජ්ජා නැද්ද ?
මුරලි උබට ලජ්ජා නැද්ද ?
හැමදාමත් එක එකාට කඩේ ගිහින් රැවටිච්චි මිනිස්සු රෑනක් උබට ද්‍රෝහියා කියනවා ...... උබට ලජ්ජා නැද්ද...
රටේ ධනය හොරා කාපු උන් හිරේ යනකොට උන්ව කරේ තියන් හුරේ දාන උන් උබට ද්‍රෝහියා කියනවා,...... උබට ලජ්ජා නැද්ද...
සුද්දට රෙද්ද උස්සන් බනින උන් ඇමරිකන් සිටිසන් ල කියල දැන දැන සද්දේ වහන් ඉන්න එවුන් උබට ද්‍රෝහියා කියනවා ,...... උබට ලජ්ජා නැද්ද...
කුඩු කාරයට ගල් ගහන කුඩු මුදලාලිලාට මල්මාලා දාන එවුන් උබට ද්‍රෝහියා කියනවා...... උබට ලජ්ජා නැද්ද...
කැලෑ පාලුවෝ වටකරන් පරිසරය රකින උන් හිටං උබට ද්‍රෝහියා කියනවා...... උබට ලජ්ජා නැද්ද...
මහා එකාලට සුරසැප ගන්න තිත්ත බෙහෙත් බොන එවුන් උබට ද්‍රෝහියා කියනවා...... උබට ලජ්ජා නැද්ද...
නඩරාජා සුමනසිරි ගේ ඔලුව පැලුවම ලේ කකියන , සුමනසිරිලගේ ඔලු මහා එවුන් පලනකොට නොදැක්ක වගේ ඉන්න එවුන් උන් උබට ද්‍රෝහියා කියනවා , උබට ලජ්ජා නැද්ද...අන්න
ගැහැණු රට යවල , ගාමන්ට් යවල, තේ වත්තට යවල රටේ අදායම හොයන රටක ඔන්ලයින් ආපු "ෆේස්බුක් ඩයල්ස්" උබට ද්‍රෝහියා කියනවා , උබට ලජ්ජා නැද්ද...
අන්තිමටම පටු සිතුවිලි වලින් කල් ගෙවන කොදෙව් මානසිකත්වයක් ඇති මිනිසුන් ඉන්න රටක් ලෝකයක් ඉස්සරහ ඔසවල තිබ්බ උබට ඒ රටේ උන් ද්‍රෝහියා කියනවා , මුරලි උබට ලජ්ජා නැද්ද...
fb