Member
Posts: 51
Join Date: Feb 2011
Join Date: Feb 2011
Today, 01:54 PM
මුන් තුන්දෙනා හිටපු හැටි දැක්කම ගහයි කියලා හිතන්න අමාරුයි
මුන් තුන්දෙනා හිටපු හැටි දැක්කම ගහයි කියලා හිතන්න අමාරුයි ----YOSHITHA....
එහෙම තමයි අපෙ උන්.....
කවුරුවත් හිතුවද ඩිල්ෂාන් ,තරංග මුළු ස්කෝර් එකම ගහලා ගේම් එක ඉවර කරයි කියලා???
සමහරු හිතුවා එදා වෙස්ට් ඉන්ඩීස්ලා වගේ අර ට්රෙඩ්වෙල් කියන ස්පිනර්ට අපෙ උන් අහුවෙයි කියලා.
අන්තිමට ට්රෙඩ්වෙල්...වෙල් ට්රේඩ් උනානෙ.
තිංක් පොසිටිව් මෑන්....
කෝ මේ ධනාත්මක චින්තනය...





