මුරලි පොන්නයා රට ජාතිය පාවලා දෙයි

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දෙමල කොහොමත් ඔහොමයි.... ගුණයක් නැති ජාතිය

    කන්න දෙන අත හපනවා
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    වෙන්න පුලුවන්.නමුත් මේ ත්‍රෙඩ් එක දාපු එකා ලංකාවේ ෆස්ට් ක්ලාස් ක්ලබ් වලට ගහපු දක්ෂ ක්‍රිකටර් කෙනෙක් කියලා මතක තියා ගන්න
    fisrt ක්ලාස් ක්ලබ් වල කොල්ලන්ට අතේ ගස්සුවද ?
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    ohoma kiyanna epaa ban , ona tharam Australian trainers lan lankawe indala thiyenawa , depeththama balala katha karapan .. Murali giye LTTE suuport karanna nemai ,, meka sport ekak , mekata jathi beda nee ,, moda katha pathurawanna epaa
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    all_most:20454703 said:
    thavath jivitheta dakapu nathi ekek. yako minissu karana hama jada vadakma sadaraniya karanna nivata venna epa.

    උබ මාව දැකල නැත්තන් ඇඩ්මින් ගෙන් අහපන්... නැත්තන් සයිට් එකේ ස්ටැට්ස් අරගෙන බලපන්...

    ඕක ජඩ වැඩක් වෙන්නේ කොහොමද යකෝ... ඕක ජොබ් එකක්... ඕස්ට්‍රේලියාවට වැඩිය ලංකාවෙන් ගෙවුවනම් ඌ ලංකාවට කෝච් කරයි...

    හරියට උබට ආන්ඩුවෙන් ගෙවන ගානට වඩා මහින්ද ගෙවුවා නම් උබත් මහින්දගේ ඇටේ ලෙවකනවා වගේ තමයි... උබ කරන්නෙත් ජොබ් එකක්..

    හරිද මචන්...

    Yes yea
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් පොන්න පකයො රිදිලා රත්තරන් දත් කිඹුලා සහ වේස බල්ලෝ ඕස්ට්ර්ලියාවට කඩේ පලයන් ෆේක් වලින්
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දැන් පොන්න පකයො රිදිලා රත්තරන් දත් කිඹුලා සහ වේස බල්ලෝ ඕස්ට්ර්ලියාවට කඩේ පලයන් ෆේක් වලින්


    ෆස්ට් ක්ලාස් එකේදී කොල්ලෝ දෙකට නවල පෝලිම් දැම්මද? ලොල්ල නේ ඉතින්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මුරලි ලංකාවට කරන්න ඕනි තරමටත් වඩා සේවය කරල තියෙන්නෙ.
    මිනිහ රිටයර් උනාට පස්සෙ වෙන රටකට කෝච් කරන එක වැරදි නෑ.
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    මුරලි ලංකාවට කරන්න ඕනි තරමටත් වඩා සේවය කරල තියෙන්නෙ.
    මිනිහ රිටයර් උනාට පස්සෙ වෙන රටකට කෝච් කරන එක වැරදි නෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් පොන්න පකයො රිදිලා රත්තරන් දත් කිඹුලා සහ වේස බල්ලෝ ඕස්ට්ර්ලියාවට කඩේ පලයන් ෆේක් වලින්
    උඹ වගේ පොන්නයො ෆේක් හැට හුට හමාරක් තියං මේකෙ රැගුවට අපට එහෙම රගන්න ඕන නෑ .....කියන්න තියන දේවල් මේකෙන් ම කියනවා.....

    මුරලි රිටයර් වෙලා අවුරුදු ගානක් ගියා එක වරක් විතරයි ඔහු ගේ සේවය ලබා ගත්තේ. මුරලි කළගුණ දන්න මිනිහෙක්. නොමිලේ ම එයි කතා කරා නම්. මෙතන ප්‍රශ්නෙ මුරලි ගිය එක නෙවෙයි මිනිහගෙන් වැඩ ගන්න මේ සොන්න ක්‍රිකට් පාලන මංඩලයට අමතක වීම. මුරලිලා, මහේල ලා, සංග ලා ක්‍රිකට් වලින් රටේ නම තියලා, උන් ගේ නමත් හදාගෙන වැඩ කරන්න ගත්තාම කරවල මුර කරන සොන්න කාඩියොලොජිස්ට් වන උඹට *කේ අමාරුව හැදෙනවා......දවස් 10ට ඩොලර් 35000කට ගියා ම උඹ වගේ සොන්න “ෆස්ට් ක්ලාස් ක්‍රිකටර්ස්ලා“ ට *කේ අමාරුව හැදෙනවා.මොකද උඹේ මාසෙ පඩිය 65000/-ක් නිසා.....

    උඹ මාර පොරක් නේ...:rofl:
    ෆස්ට් ක්ලාස් ක්ලබ් ක්‍රිකටර්, කාඩියොලොජිස්ට්, ඉන්නේ වැඩ කරන්නේ එංගලන්තේ. එහෙනම් කියපිය කෝ සොන්නයා එංගලන්තෙට රෑ දෙගොඩ හරි ජාමෙ වෙන මේ වෙලාවෙ තෝ මොනව ද කියල මේකේ එල්ලිලා කරන්නේ?
    තෝ මොකද කියල හරියට ම ලංකාවේ ඔෆිස් අවර්ස් වලදි විතරක් මේකට ලොග් වෙන්නේ. කලාතුරකින් වරායෙ ඕටී තියන වෙලාවට විතරක් ලොග් වෙන්නේ?
    උඹ කාඩියොලොජිස්ට් නං කියපං කෝ තිස්ස තිස් පැයේ ම මේකේ එල්ලිලා ඉන්නෙ මොකද කියලා. ඇයි කාඩියොලොජිස්ට් ට ලෙඩ්ඩු නැද්ද එංගලන්තේ??????:P

    උඹට තියෙන්නේ හීනමානයක් යකෝ.....නැති උට්ටවල් තියනව කියල පොර වෙන්න තියන හීනමානයක්. බෙහෙත් ගනින් සයිකැස්ට්‍රස්ට් කෙනෙක් හම්බ වෙන්න ගිහිල්ලා...............
     

    kdildilan

    Member
    May 25, 2012
    48
    2
    0
    උබ මාව දැකල නැත්තන් ඇඩ්මින් ගෙන් අහපන්... නැත්තන් සයිට් එකේ ස්ටැට්ස් අරගෙන බලපන්...

    ඕක ජඩ වැඩක් වෙන්නේ කොහොමද යකෝ... ඕක ජොබ් එකක්... ඕස්ට්‍රේලියාවට වැඩිය ලංකාවෙන් ගෙවුවනම් ඌ ලංකාවට කෝච් කරයි...

    හරියට උබට ආන්ඩුවෙන් ගෙවන ගානට වඩා මහින්ද ගෙවුවා නම් උබත් මහින්දගේ ඇටේ ලෙවකනවා වගේ තමයි... උබ කරන්නෙත් ජොබ් එකක්..

    හරිද මචන්...

    :yes::yes::yes::yes: hariyatama hari me post ekath hadapu eka aa vagema naaheta kahina ekek ai muralita lankaven propos kare naththe? talent eka thiyenavanam aaka eyage theerane. mekata desha drohi kam vage vachana pavichchi karana eka varadiy.. meka uge luck eka vagema ape cricket paalaka mandaleta vadunu guuu paharak.. muralita banin nathuwa danvath ape cricket board eka therum ganna one sudussata sudusu thana denaeka gana
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලංකා ගූ නිවුස් ගඳ රුවන්ගේ තවත් මඩක් ....
     

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ඳෝමැයි..! මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් අසූචි කන්දක් ගිල දමයි..!



    Ponnaya thope maha eka wenna athi.. Gedara ghin balapan
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    Kauru koheta puhunu kalath lankawa paradina eka nawaththanna be. 96 worldcup ekai. 2001 eke india walata 900 gaanak gahapu match ekai arenna mata nam kisima match ekak mathaka ne. den phone ekata cricket news alert enakotath mobitel unge demaupiyo mathak wenawa.
    murali u danna dein hambakaraganna o'ne. ubalath thaman danna dekin adayamak ganna balapalla. anunge a'wa bala bala kaale kanne nethuwa. cricket gahana un dinuwath dinum peradunath dium. kaale kaagena tv issaraha inna un thamai parada.

    mata nam rep ne kapanna.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මේ රටින් පිට රට ගිහින් දක්ෂතාවය ශ්‍රමය විකුණන කී දාහක් ඉන්නවද නපුංසකයෝ...උන් ඔක්කොම දේශ ද්‍රෝහින්ද .... අනේ යකෝ මිනිහෙක් කරපු දේවල් කතා කරන්න.
    නපුන්සක thread දාල බොරු කාලකන්නි වැඩ කරන්න එපා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුරලි උඹ අපිව කෑවා.මෙච්චර අඩුවට අපි ලංකාවේ අවුට් වෙලා නෑ.