මුරලි සහ ස්වෝන්
මචන් මේක එක විදියක Challenge එකක්. මෙක එදා අන්තින එක්දින තරගය ව්තර තුරේදි පෙන්නුව. මෙකෙ මුරලිටයි ස්වෝන්ටයි ලැබුන Challenge එකක්. මෙකෙ කරන්න තියෙන්න Stump එක උඩ Glass එකක් තියලා එකෙ ගැට්ටක කාසියක් තියල තියෙනවා. දෙන්නම Ball කරන්න ඕන Glass එක වැටෙන්න නෙවෙයි. කාසිය වැටෙන විදියට. ඒත් Galss එක බිමට වටෙන්න බෑ.....
බලන්නකො කවුද වැඩ්ඩා කියලා..............

බලන්නකො කවුද වැඩ්ඩා කියලා..............

