මුර්ෂිද් උලමාට නිතිය ක්‍රියාත්මක ක්‍රිම ප්‍රමාද ඇයි ?

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇයි බන් අර මූර්සිද් කියන උලමව ආණ්ඩුව හුරතල් කරන්නේ. අර කොමොසමට ගිහින් රෙකොඩ් කරලා මාට්ටු වුනානේ. ඒ වෙලාවේම ඇතුලට දාන්න තිබ්බනේ.
    දැන් ඔය ජනාධිපති කොමිසමට අධිකරණ තත්වයකට සමානයි නේ. ඉතින් ඒ වෙලාවේම ඇතුලට දාන්න එපැයි. යට ගන්හන්නේ ඇයි ?

    දැන් හිතපල්ලා උඹට පුළුවන්ද අධිකරනෙකට ගිහින් රේකොඩ් කරන්න හොරෙන්. අහුවුනොත් උඹලව ගෙදර යවලා නිතිමය ක්‍රියාමාර්ග ගනීද? එහමත් නැත්තන් ඒ වෙලාවෙම ඇතුලට දාල ඊට පස්සේ නිතිමය ක්‍රියාමාර්ග ගනීද ?
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,868
    113
    හස්තිශෛලපුර
    119040236_2862770600620216_2844591573822713547_o.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,740
    113
    ඒක ඇත්ත. සිංහලයෙක්, හාමුදුරු නමක් ඔය වැඩේ කලා නම් බලාගන්න තිබුනා එවෙලේම නීතිය ක්‍රියාත්මක වන හැටි. ඊට අමතරව නීති ඔස්තාර් ලා ඒ වැඩේ හෙළාදකින්නයි, මාධ්‍ය සංදර්ශන පවත්වන්නයි නොපමාව ඉදිරිපත් වෙයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    මට්ටයා ගූ කරනවා, දවස ගාණේ... අධිකරණ වලට වඩා මේක වෙනස්..... විශ්‍රාමික විනිසුරුබාස් ලා ඉන්නේ..... නිර්දේශ අධිකරනයට ඉදිරිපත් කරලා එතනින් එන නියෝග තමයි ක්‍රියාත්මක කරන්නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඇයි බන් අර මූර්සිද් කියන උලමව ආණ්ඩුව හුරතල් කරන්නේ. අර කොමොසමට ගිහින් රෙකොඩ් කරලා මාට්ටු වුනානේ. ඒ වෙලාවේම ඇතුලට දාන්න තිබ්බනේ.
    දැන් ඔය ජනාධිපති කොමිසමට අධිකරණ තත්වයකට සමානයි නේ. ඉතින් ඒ වෙලාවේම ඇතුලට දාන්න එපැයි. යට ගන්හන්නේ ඇයි ?

    දැන් හිතපල්ලා උඹට පුළුවන්ද අධිකරනෙකට ගිහින් රේකොඩ් කරන්න හොරෙන්. අහුවුනොත් උඹලව ගෙදර යවලා නිතිමය ක්‍රියාමාර්ග ගනීද? එහමත් නැත්තන් ඒ වෙලාවෙම ඇතුලට දාල ඊට පස්සේ නිතිමය ක්‍රියාමාර්ග ගනීද ?
    Aarakshaka lekamuy, SA y dennama danne nethuwa ethi. Dannawanam monawa hari karay.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    පොඩ්ඩක් හිටපල්ලා අපේ ස' තාම ඕක ගැන දන්නේ නැතුව ඇති.. ඒ උත්තමය දැනගත්ත ගමන් වැඩ කොරන විරුවගේ හැටි පෙනෙයි තොපිට.. ආ මේ එක නෙවෙයි කවුද බං ස' ගේ අධිකරණ ඇමති?? :lol: :lol: :lol:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    all religious monks are above the law.....even monks behave very badly. if we are to develop it has to change.
     
    • Like
    Reactions: msj79

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Oya try karapu eka pitipasse mokak hari loku planak athi ban. Hithapan ochchara risk ekak aran aathal ekata karanne nahane.

    Hondata investigate karanna one mokatada oka kale? Kawda oka karanna kiwwe kiyana eka.

    Min passe nam hama ekawama check karai athulata daaddi
     
    • Like
    Reactions: War Fighter

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුර්ෂිද් උලමට විතරක් නෙවෙයි නීතියට පිටින් යන කොයි එකාටත් ෂොට් එක දිගෙන නේද යන්නේ....... ටිකක් ඉවසල ඉදපල්ලා..... ආණ්ඩු පක්ෂ විපක්ෂ පාස්කු විමර්ශණ කමිටුවට යහපාලනෙන් හොයාගන්න බැරිඋන දේවල් ගොඩක් හොයාගෙන යනව නේද? ලැජ්ජ වෙයල්ල මේව යටගහල පාස්කූ චුදිතයෝ නිදහස් කරන්න දතකාපු උන් ගැන.....
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මුර්ෂිද් උලමට විතරක් නෙවෙයි නීතියට පිටින් යන කොයි එකාටත් ෂොට් එක දිගෙන නේද යන්නේ....... ටිකක් ඉවසල ඉදපල්ලා..... ආණ්ඩු පක්ෂ විපක්ෂ පාස්කු විමර්ශණ කමිටුවට යහපාලනෙන් හොයාගන්න බැරිඋන දේවල් ගොඩක් හොයාගෙන යනව නේද? ලැජ්ජ වෙයල්ල මේව යටගහල පාස්කූ චුදිතයෝ නිදහස් කරන්න දතකාපු උන් ගැන.....

    ලජ්ජා වෙන්නේ ලබ්බකටද යකෝ එවකට ජනාදිපති ආණ්ඩු පක්ෂේ සබාපතිනේ දැන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සහරානයගෙ පස්ස ලෙවකාල බෝම්බත් කාපු ගු ඇන් පි ගොන් බඩු මගුලක් කියෝනව..සබාපති විනිසුරුතුමා දුන්න තින්දුවට අනුව පොලිසිය වැඩේ කරගෙන යනව ඒකට බුරා පනින්ඩ දෙයක් ඇත්තෙම නැ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලජ්ජා වෙන්නේ ලබ්බකටද යකෝ එවකට ජනාදිපති ආණ්ඩු පක්ෂේ සබාපතිනේ දැන්.
    ඔව් ඔව්..... ජනාදිපති , අගමැති, පොලිස්පති, හමුදාපති. බුද්ධි ප්‍රදානීන් ඇතුලු ආණ්ඩුවට වගකියන හැමදෙනාම ලස්සනට වැඩ කරල තියෙන හැටි ලස්සනට මේකේ පෙන්නල දෙනවනේ...... ලැජ්ජ නොවී ඉදපල්ලා.......
     
    • Like
    Reactions: erozan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක ඇත්ත. සිංහලයෙක්, හාමුදුරු නමක් ඔය වැඩේ කලා නම් බලාගන්න තිබුනා එවෙලේම නීතිය ක්‍රියාත්මක වන හැටි. ඊට අමතරව නීති ඔස්තාර් ලා ඒ වැඩේ හෙළාදකින්නයි, මාධ්‍ය සංදර්ශන පවත්වන්නයි නොපමාව ඉදිරිපත් වෙයි.
    :yes: :yes: :yes:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    පොඩ්ඩක් හිටපල්ලා අපේ ස' තාම ඕක ගැන දන්නේ නැතුව ඇති.. ඒ උත්තමය දැනගත්ත ගමන් වැඩ කොරන විරුවගේ හැටි පෙනෙයි තොපිට.. ආ මේ එක නෙවෙයි කවුද බං ස' ගේ අධිකරණ ඇමති?? :lol: :lol: :lol:
    අපේ ස' පත්තරෙන් වත් දැකලා නැත්ද මේක?? පඹයනේ පත්තරෙන් ඔව්වා දැනගත්තේ. ස'ට පුරුදු සී එන් එන් එක බලලානේ. එකේ දැම්ම නං ස' වැඩේ දෙයි! කවුරුවත් නැද්ද මේක සී එන් එන් එකේ දම්මගන්ඩ?? :rofl::rofl:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තාම මිනිහ එලියේ. අපිට පුළුවන්ද බන් මෙහෙම කැමරා උස්සගෙන යන්න.

    යේක යෙකම රටක් යෙකම නිතියක් මාතියා තම්බිට එරෙන්න

    මුර්සිද් තම්බිගේ වැදි බණ