කතුරු මුරුංග ගස් වලත් කරල් හැදෙනව![]()
ඔය ෆොටෝ එකේ තියන කොළ තමා අවශ්‍ය වෙන්නේ.

වැඩේ ශුවර්මද ?
මෙහෙමෙයි
ටෝන් 10යම දෙන්නම්
හැබැයි ශුවර් වෙන්න ඕනෙ.. මොකද මම ගිහින් හොයාගෙන පටවගෙන එන්නෙ... අවායින් පස්සෙ එපා කිව්වොත් ?
මේ කතුරු මුරුංගා කොළ.
![]()
මේව රෑට නිදාගන්නව නිදිකුම්බ වගේ
මදටිය ගසුත් ඔහොම්මමයි. හවස් වෙද්දි බුදි 
අමු මුරුන්ගා කොල තොග වශයෙන් අවශ්‍යයි 10000kg පමණ සැපයීමට හැකියාව ඇති අය සමූහය තුල සිටීද?
![]()
1 Kg Rs 35
වැඩේ ශුවර්මද ?
මෙහෙමෙයි
ටෝන් 10යම දෙන්නම්
හැබැයි ශුවර් වෙන්න ඕනෙ.. මොකද මම ගිහින් හොයාගෙන පටවගෙන එන්නෙ... අවායින් පස්සෙ එපා කිව්වොත් ?
මූ කෙලින ටොම් පචත් එක්ක මූ එක්ක බිස්නස් කරන්නෙ පරිස්සමින්. කවුරු හරි එකක් අමාරුවෙ වැටෙනව බලන්න බැරි නිසා කිව්වෙ.
