මුර ඔත්තු සේවා
ඊශ්‍රායලය විසින් රට අභ්‍යන්තරයේ මුර ඔත්තු සේවා සඳහා සමනළයෙකුගේ ආකෘතිය සහිත නවතම උපකරණයක් නිර්මාණය කර ඇති බවට එරට ආරක්ෂක අංශ වාර්තා පෙන්වා දෙයි.
සමනලයකු හැඩයෙන් නිර්මාණය කර ඇති මෙහි බර ග්?ම් 20 ක් පමණ වන අතර රට අභ්‍යන්තර රහස් තොරතුරු එක් රැුස් කිරිම සදහා මෙය යොදා ගැනීමට ඊශ්‍රායල් බලධාරීන් විසින් මේ වන විට කටයුතු සැලසුම් කරමින් පවතී.
ඉතා කුඩා පරික්ෂන උපකරනයක් මේ හා සවි කර ඇති අතර දත්ත ගබඩා කිරිමේ හැකියාවද සමන්විත අතර එමඟින් වර්ණ ඡයාරූප ගැනීමේ හැකියාවක්ද සතුය.
හෙලිකොප්ටරයක මෙන් ගමන් ගැනීමේ හැකියාවක් මෙයට ඇති අතර එහා මෙහා ගෙන යාමේ පහසු ප්‍රමාණයෙන් මෙය සකසා ඇති බවත් එරට ආරක්ෂක අංශ බලධාරීන් පෙන්වා දෙයි. යම් ලෙසකින් සැක කටයුතු අවස්ථාවකදී කල යුත්තේ එය සාක්කුවෙන් රැගෙන සතුරාගේ පිටුපසින් තැබීම පමණක් බවත් තවදුරටත් ඔවුන් පෙන්වා දෙයි.
මෙයට දුරස්ථ පාලකයක් හා විශේෂ හිස් ආවරණයක්ද භාවිතා වන අතර එම නියමුවා විසින් හිස්වැසුම පැලද නියමු ආසනයේ අසුන්ගත් විට මෙම මී මැසි ඔත්තු සේවකයා දක්නා ඕනෑම දසුනක් ඔහු වෙතද ඒ ආකාරයෙන්ම දර්ශණය වේ.
මීට පෙර නිර්මිත ගුවන් උපකරන වලට නොහැකි ආකාරයේ ආවෘත පරිසරයක වුවද මෙය ගමන් කරවීමේ සුවිශේෂී හැකියාවක් මෙයට ඇති බවට එම විද්‍යාඥයින් පිරිස පෙන්වා දෙයි. මෙය ඉශ්‍රායල් ගුවන් තොටුපලවල්, දුම්රිය ස්ථාන, හිස්බුල්ලාවරුන් සැඟවී ඇතැයි සැක කරන දකුණු දිග ලෙබනනය ආශ්රිත ප්‍රදේශයේ කැලෑවල මෙහෙයුම් සදහා යොදාගැනීමට නියමිත බවත් එරට ආරක්ෂක අංශ වාර්තා කරයි.
බැලූ බැල්මට අයෙකුට මෙම උපකරණය සලඹයකු තරම් විශාල ලෙසින් පෙනුනද පියවි ඇසට අපට පෙනෙන සමනලයකුට වඩා කුඩා ලෙසින් මෙම උපකරණය හැසිරීමේදී පෙනෙන බවත් කිසිදු ගබිදයක් නිකුත් නොකර පියාසර කිරිමටත් මෙම උපකරණයට හැකියාව ඇති බවත් එම විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.