මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ දෙදෙනෙක් &
11.pm
පිටකොටුවේ යාචකයින් දෙදෙනෙකු බවට සැකකරන මෙම දෙදෙනා මියගියේ මීමැස්මොරයෙන් සහ හෘදයාබාධයකින් බවට පසුව දැනුම් දී ඇත.
9.20pm
මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ඔවුන් දෙදෙනා
වයස අවුරුදු 80 ඉක්මවූවන් දෙන්නෙකු බවයි.
ගුණසිංහපුර ප්‍රදේශයේ සිට රැගෙන ගිය දෙදෙනකු වන මොවුන් අප්‍රේල් මාසයේ 14ත් 18ත් අතර දිනක දී මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යනු ලැබූ අය බව වාර්තාවේ.
එහි සිටිය දී එක් පුද්ගලයකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනිත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අද සවස්වරුවේ දී ය.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ ගැන මෙසේ කීය.
'මියගිය දෙන්නාගේම පීසීආර් පරීක්ෂණ සිදු කර ඇතත් තවම ප්‍රතිඵල පැමිණ නැති අතර ඊට පෙර ඔවුන් මියගියා. පුතිඵලය බලාපොරොත්තුවෙන් සිටියි. දෙන්නාම වයස අවුරුදු 80 ට වැඩි අය වන අතර නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ පසු හඳුනාගැනීමේ කිසිදු ලේඛනයක් ලබාදී නැත.මොවුන් දෙන්නාම මුල්ලෙයාවේලී දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබෙනවා. මරණ පරීක්ෂණයේදී මරණයට නිශ්චිත හේතුව හෙළි වනු ඇති. '

Gossip Lanka

Last edited:
දැනටම කේස් 4ක්