මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ දෙදෙනෙක් &

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43

    11.pm
    පිටකොටුවේ යාචකයින් දෙදෙනෙකු බවට සැකකරන මෙම දෙදෙනා මියගියේ මීමැස්මොරයෙන් සහ හෘදයාබාධයකින් බවට පසුව දැනුම් දී ඇත.:confused:
    9.20pm
    මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ඔවුන් දෙදෙනා
    වයස අවුරුදු 80 ඉක්මවූවන් දෙන්නෙකු බවයි.

    ගුණසිංහපුර ප්‍රදේශයේ සිට රැගෙන ගිය දෙදෙනකු වන මොවුන් අප්‍රේල් මාසයේ 14ත් 18ත් අතර දිනක දී මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යනු ලැබූ අය බව වාර්තාවේ.
    එහි සිටිය දී එක් පුද්ගලයකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනිත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අද සවස්වරුවේ දී ය.
    මාධ්‍ය ප්‍රකාශකවරයා මේ ගැන මෙසේ කීය.

    'මියගිය දෙන්නාගේම පීසීආර් පරීක්ෂණ සිදු කර ඇතත් තවම ප්‍රතිඵල පැමිණ නැති අතර ඊට පෙර ඔවුන් මියගියා. පුතිඵලය බලාපොරොත්තුවෙන් සිටියි. දෙන්නාම වයස අවුරුදු 80 ට වැඩි අය වන අතර නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ පසු හඳුනාගැනීමේ කිසිදු ලේඛනයක් ලබාදී නැත.මොවුන් දෙන්නාම මුල්ලෙයාවේලී දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබෙනවා. මරණ පරීක්ෂණයේදී මරණයට නිශ්චිත හේතුව හෙළි වනු ඇති. '
    :sorry:

    Gossip Lanka
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    දැන්නම් ආණ්ඩුව ගැන විශ්වාසෙ අඩුවෙනවා:no: දැනටම කේස් 4ක්:sorry:

    අනික death rate එකේ විදිහට 7න් නවතින්න බැහැ කොහොමත්:confused:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන්නම් ආණ්ඩුව ගැන විශ්වාසෙ අඩුවෙනවා:no: දැනටම කේස් 4ක්:sorry:

    අනික death rate එකේ විදිහට 7න් නවතින්න බැහැ කොහොමත්:confused:

    මොකක්ද 4 ඒ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    11.pm
    පිටකොටුවේ යාචකයින් දෙදෙනෙකු බවට සැකකරන මෙම දෙදෙනා මියගියේ මීමැස්මොරයෙන් සහ හෘදයාබාධයකින් බවට පසුව දැනුම් දී ඇත.:confused:
    9.20pm
    මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ඔවුන් දෙදෙනා
    වයස අවුරුදු 80 ඉක්මවූවන් දෙන්නෙකු බවයි.

    ගුණසිංහපුර ප්‍රදේශයේ සිට රැගෙන ගිය දෙදෙනකු වන මොවුන් අප්‍රේල් මාසයේ 14ත් 18ත් අතර දිනක දී මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යනු ලැබූ අය බව වාර්තාවේ.
    එහි සිටිය දී එක් පුද්ගලයකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනිත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අද සවස්වරුවේ දී ය.
    මාධ්‍ය ප්‍රකාශකවරයා මේ ගැන මෙසේ කීය.

    'මියගිය දෙන්නාගේම පීසීආර් පරීක්ෂණ සිදු කර ඇතත් තවම ප්‍රතිඵල පැමිණ නැති අතර ඊට පෙර ඔවුන් මියගියා. පුතිඵලය බලාපොරොත්තුවෙන් සිටියි. දෙන්නාම වයස අවුරුදු 80 ට වැඩි අය වන අතර නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ පසු හඳුනාගැනීමේ කිසිදු ලේඛනයක් ලබාදී නැත.මොවුන් දෙන්නාම මුල්ලෙයාවේලී දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබෙනවා. මරණ පරීක්ෂණයේදී මරණයට නිශ්චිත හේතුව හෙළි වනු ඇති. '
    :sorry:

    Gossip Lanka

    oya wayasedi ithin ona welawaka marenna puluwan. specially quarantine center ekak wage stessful thanakadi
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    oya wayasedi ithin ona welawaka marenna puluwan. specially quarantine center ekak wage stessful thanakadi

    අවුරුදු 80 වැඩි කතාවත් බොරුවක්. කොරෝනාවෙන් මැරෙනවා දිගට හරහට මුන් කියන්නේ නැහැ :angry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අවුරුදු 80 වැඩි කතාවත් බොරුවක්. කොරෝනාවෙන් මැරෙනවා දිගට හරහට මුන් කියන්නේ නැහැ :angry:

    keeyak marenawada digata harahata?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුරුදු 80 වැඩි කතාවත් බොරුවක්. කොරෝනාවෙන් මැරෙනවා දිගට හරහට මුන් කියන්නේ නැහැ :angry:

    uba kohomada danne digata harahata marenawa kiyala ? :rolleyes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මොකක්ද 4 ඒ

    1.මී උනෙන් මැරුනා කිව්ව ආර්මි එක්කෙනා
    2.ඇඩ්මිට් කරල ගත්ත pcr එක පොසිටිව්, මැරුනට පස්සෙ ගත්ත එක negative කියපු කෙනා.
    3,4. මේ thread එකේ දාල තියෙන ඒයෙ රෑ නැතිඋන දෙන්න

    රජය ඇත්ත කියවනද බොරු කියනවද කියන්න දන්නෙ නැහැ.. 1 අතඇරියත් මටනම් 2,3,4 සැකැයි ඉත්ම්:oo:
     
    මුලතිව් නිරෝධායන... 05-02-2020 10:24 AM Army eke marune na huttho. Puka nodi indapan pakaya. Nevy kollek marune.

    armyda navyd newei mt prshne mma kiwwe mge adahasa.. sry navy wenuwt army kywelnm:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පවිත්‍රා උම්මාදේවිගෙ සිරියාව නිසා කොරෝනා රට දාලා ගිහින්