මුලතිව් මහා විනාශය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුලතිව් මහා විනාශය

    රටටම හොරෙන් විනාශ වෙන තවත් මහා වනාන්තරයක්, වන විනාශය නවතන්න පෙරට එන්න .!

    විල්පත්තු රක්ෂිතය ලෙසම ‍රටට රහසේ සිදුවන තවත් මහා විනාශයක් පිළිබදව වාර්තා වෙනවා.

    මෙම වන විනාශය සිදුවන්නේනේ උතුරු පළාතේ මුලතිව් මහා වනාන්තරය තුලයි. ජනාවාසකරණය සදහා සිදුවන මෙම මහා වන විනාශයට චෝදනා එල්ල වන්නේ විල්පත්තු වන විනාශයට චෝදනා එල්ල වූ රීෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාටමයි. මුලු රටටම රහසේ සිදුවූ මෙම මහා වන විනාශය පිළිබදව රටට හෙළි කර සිටියේ නෙත් FM බැලුම්ගල කණ්ඩායමයි.

    යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමට යැයි පවසා සිදුවන මෙම මහා විනාශය සදහා අරමුදල් සපයන්නේ අරාබිකරයේ NGO ආයතන බව නෙත් නෙත් FM බැලුම්ගල කණ්ඩායම රටට හෙළි කර සිටියා.

    මුලතිව් වනය විනාශ කර සාදා ගන්නා ඉඩම් එක් අයෙකුට පර්චස් 40 බැගින්ද ‍රිෂාබ් බදියුදීන් ඇමතිවරයාගේ හිතවතුන්ට විශාල ඉඩම් කොටස් බැගින්ද ලබා දෙන බවද හෙළි කිරීමට බැලුම්ගල කණ්ඩායම මුලතිව් ප්‍රදේශයට ගොස් සිදු කළ ගවේෂණයේදී හැකි උනා.

    මෙම වන විනාශයේ ඉතිහාසය සොයා ගිය බැලුම්ගල කණ්ඩායම පවසන්නේ 2013 වසරේ යුද්ධ‍යෙන් අවතැන් වූ දෙමළ ජනතාව පදිංචි කරවීමට යැයි කියා මුලතිව් කැලය එලි කිරීමට අමාත්‍ය රිෂාඩ් අවසර ඉල්ලා ඇති අතර එහිදි එවකට රජය පරිසර ශක්‍යතා වාර්තාවක් ලබා ගන්නා ලෙසට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ට නියෝග කර තිබෙන බවද එම පරිසර ශක්‍යතා වාර්තාව තවමත් ලැබි නොමැති බවයි. පරිසර ශක්‍යතා වාර්තාව පවා නොමැතිව මෙම වන විනාශ‍ය සිදු වීම විශේෂත්වයකි.

    මුලතිවු වනය විනාශ කරමින් සිදුවන මෙම මහා වන විනාශයෙදී සිඳලා තිබෙන මවා වෘක්ෂකයන් ජවාරම්කරුවන් දැව ලෙස පැහැර ගෙන තිබෙන බවද බැලුම්ගල කණ්ඩායම නිරීක්ෂණය කර තිබෙනවා.
    සෙසු කුඩා වෘක්ෂ සහ පඳුරු වන විනාශකරුවන් විසින් ගිණි තබා තිබෙන අයුරු දැක ගත හැකි උනා.

    ප්‍රධාන මාර්ගයට කිලෝමීටර දහයක් පමණ ඇතුලතින් මුලතිව් වනයේ සිදු වන මෙම මහා විනාශයේදි එම ඉඩම් වලට ගමන් කිරීමට මාර්ග පවා සකස් කර තිබෙනු දැක ගත හැකි උනා.

    දැනටමත් මෙම ඉඩම්වල ස්ථි‍ර ගොඩනැගිල්ලක් ලෙස මුස්ලිම් පල්ලියක් ඉදිකර තිබෙනවා. මීට අමතරව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ හිතවතෙකුට සත්ව ගොවිපලක් සදහා ඉඩම් ද ලබා දී තිබෙන බවත් හෙළිදරවු කර ගැනීමට නෙත් බැලුම්ගල කණ්ඩායමට හැකිව තිබෙනවා.

    මෙම ඉඩම් වලට තෙකලා විදුලිය පවා ලබා ගෙන ඇති අතර වන විනාශය සිදු කරනා පුද්ගලයන් කෙතරම් සංවිධාණාත්මකව සහ කොතරම් ඉක්මනින් මෙම ක්‍රියාව සිදු කරනවාදැයි ඉන් පැහැදිලි වේ.

    මෙම වන විනාශය පිළිබදව මුලතිව් ජනයාගෙන් සෘජු චෝදනා එල්ල වන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බැලුම්ගල කණ්ඩායම සමත් වූ අතර එහිදි අමාත්‍යවරයා කියා සිටියේ අරාබියෙන් හෝ මුදල් රැගෙන යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට ඉඩම් ලබා දීම අමාත්‍යවරයෙකු ලෙස තමන්ගේ වගකීම බවයි.
    කෙසේ නමුත් මුලතිව් වනාන්තරය විනාශ කරන්නෙ තමන් යැයි එල්ලවන චෝදනා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර සිටියා.

    දැනටමත් දැඩි නියගයෙන් පීඩා විඳින උතුරු පළාතේ ඉතිරිව ඇති වනාන්තර විනාශ කිරීමෙන් පරිසරයට සිදුවන හානියට වග කියන්නේ කවුද ?

    LTTE ත්‍රස්තවාදී සංවිධාණය සහ රණවිරුවන් ගැටුනු , LTTE ත්‍රස්තයන් පවා විනාශ නොකල මෙම මහා වනය විනාශ කිරීමේන් ජාවාරම්කරුවන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තවත් අරාබියක් බවට පත් කිරීමද ?

    මුලතිව් වන විනාශයට අදාළ බැලුම්ගල කණ්ඩායම සිදු කළ ගවේෂණයේ ඡායාරූප පහතින්

    ඇමති රිෂාඩ් අරාබි නියෝජිතයන් සමග

    D3R9vBj.jpg

    6VXDVA8.jpg

    NmgjaV9.jpg
     
    • Like
    Reactions: Ithika mithika

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,893
    40,670
    113
    මේවා නවත්තන්න ලේසි නෑ බන්. විශේෂයෙන්ම මහ තැනගේ අනුමැතියෙන් වෙන දේවල්. ඔය ජනාධිපතිවරනෙදි කරපු උදව්වට දීලා තියෙන සන්තෝසම්. මහින්දත් සන්තෝසම් විදිහට විල්පත්තුව දුනනනෙ. ඒක මෛත්‍රී ඇවිල්ලා නැවැත්තුවෙ නෑනේ. මේවා ඉස්සරහට කවුරු ආවත් නවත්තන්නෙ නෑ. ඒක තමයි ලංකාවේ දේශපාලනය
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යකෝ මේවට එපැයි මිනිස්සු ස්ට්‍රයික් කරන්න.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මේවා නවත්තන්න ලේසි නෑ බන්. විශේෂයෙන්ම මහ තැනගේ අනුමැතියෙන් වෙන දේවල්. ඔය ජනාධිපතිවරනෙදි කරපු උදව්වට දීලා තියෙන සන්තෝසම්. මහින්දත් සන්තෝසම් විදිහට විල්පත්තුව දුනනනෙ. ඒක මෛත්‍රී ඇවිල්ලා නැවැත්තුවෙ නෑනේ. මේවා ඉස්සරහට කවුරු ආවත් නවත්තන්නෙ නෑ. ඒක තමයි ලංකාවේ දේශපාලනය
    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    යකෝ මේවට එපැයි මිනිස්සු ස්ට්‍රයික් කරන්න.
    එකෙන්ම. එහෙනම් ඒක නියම වෑඩ වර්ජනයක් වෙයි. එතකොටත් SB කියයිද දන්නේ නෑ මේක රජයේ ප්‍රතිපත්තිය කියල
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    wilpathhtuwa kapuwe mahinda , awam passeth kapanna dunne ranil my3 kiyagena
    bayiyo toiyo widiyata beden nathiwa me bathiudeenwura nawathhna haduwe nathnam
    lankawa kanthrayaka karala pakisthn hambayo tika me padinchchi karala thamayi mu nawathinne

    qatar iran *esige puthalage salli bale ape soonayoth mukuth karan nha kuttiya labena eka nawathi kiyala meka lankawen pitata hari demalwunwa awussala mokagenda kosata bawa wage karanna thiyenna
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    විල්පත්තුව මුලතිව් කපන්නේ ආරක්ෂක අංශ දුන්න උපදෙස් අනුව.රට ආරක්ෂා කරන්න සහ ඊලම් යුද්ධයේදි හමුදාවට මේ කෑලෑවල සිදු උන විනාශය ආදිය නිසා මේවා මේ රටෙන් අයින් කරන්න ඕන.නැතිව මහින්ද මෛත්‍රීට ඕන නිසා නෙවෙයි.නමුත් බැසිල් තොප්පිගල කපලා ලී ටොන් ගනන් රට ඇරියා.මේ සල්ලි කොහෙද කියලා දන්නේ නෑ
     
    16082606315274.jpg

    :yes::yes::yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    wilpathhtuwa kapuwe mahinda , awam passeth kapanna dunne ranil my3 kiyagena
    bayiyo toiyo widiyata beden nathiwa me bathiudeenwura nawathhna haduwe nathnam
    lankawa kanthrayaka karala pakisthn hambayo tika me padinchchi karala thamayi mu nawathinne

    qatar iran *esige puthalage salli bale ape soonayoth mukuth karan nha kuttiya labena eka nawathi kiyala meka lankawen pitata hari demalwunwa awussala mokagenda kosata bawa wage karanna thiyenna

    AFAIK the real devils are Saudis(Wahhabis), not Qatar or Iran.