මුලතිව් මුහුදේ පියාසර කළ පක්ෂියා.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මුලතිව් මුහුදේ පියාසර කළ පක්ෂියා.....

    රසාදි චතුරංගි ගමගේ
    මුලතිව් මුහුදට සමාන්තරව 24 වැනිදා සවස මුහුදු ලිහිණියකු බවට සැකකෙරෙන යෝධ පක්ෂියකු පියාසර කොට තිබේ.
    මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් මේ යෝධ පක්ෂියා ඒ මේ අත පියාඹන කුරුල්ලකු ධීවරයන් දැක තිබේ.
    මේ පක්ෂියා මීට පෙර මුලතිව් පළාතේ කිසිදු ධීවරයකු විසින් දැක නොමැති පක්ෂියකු නිසා එම පක්ෂියා පිළිබඳව විවිධ මත හා එම පක්ෂියාගේ නම සම්බන්ධයෙන් විවිධ නම් පවසා තිබේ.

    කෙසේ වෙතත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මුලතිව් මුහුද ආශ්‍රිතව බොහෝ වෙනස්කම් සිදුවන බව මුලතිව් ධීවරයෝ් කියා සිටිති.
    ada mawbima
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    494223866muhudulihiniya-L.jpg


    මුලතිව් යෝධ පක්ෂියා
    අද්භූත ලිහිණියෙක්ද?


    මුලතිව් මුහුදට සමාන්තරව 24 දා සවස යෝධ පක්ෂියකු පියාසර කොට ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය. මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් මෙම යෝධ පක්ෂියා ඒ මේ අත පියාඹනු ධීවරයින් වාර්තා කර තිබුණි.
    කිසිදු ධීවරයෙකු මින් පෙර දැක නොමැති
    මෙම පක්ෂියා අද්භූත සත්වයෙකු යයි


    තැන තැන අදහස් පළ විය.
    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මුලතිව් මුහුද ආශ්‍රිතව බොහෝ වෙනස්කම් සිදුවන බවත් මුලතිව් මුහුදට සමාන්තරව පියාසර කළ යෝධ පක්ෂියා එහි තවත් එක් දසුනක් වන බවත් ඔවුන් දන්වා තිබේ.
    මේ දක්වා මෙම පක්ෂියා පිළිබඳ කිසිවෙකු පැහැදිලි කර නොමැත.

    Source GossipLankaNews
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    494223866muhudulihiniya-L.jpg


    මුලතිව් යෝධ පක්ෂියා
    අද්භූත ලිහිණියෙක්ද?


    මුලතිව් මුහුදට සමාන්තරව 24 දා සවස යෝධ පක්ෂියකු පියාසර කොට ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය. මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් මෙම යෝධ පක්ෂියා ඒ මේ අත පියාඹනු ධීවරයින් වාර්තා කර තිබුණි.
    කිසිදු ධීවරයෙකු මින් පෙර දැක නොමැති
    මෙම පක්ෂියා අද්භූත සත්වයෙකු යයි


    තැන තැන අදහස් පළ විය.
    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මුලතිව් මුහුද ආශ්‍රිතව බොහෝ වෙනස්කම් සිදුවන බවත් මුලතිව් මුහුදට සමාන්තරව පියාසර කළ යෝධ පක්ෂියා එහි තවත් එක් දසුනක් වන බවත් ඔවුන් දන්වා තිබේ.
    මේ දක්වා මෙම පක්ෂියා පිළිබඳ කිසිවෙකු පැහැදිලි කර නොමැත.

    Source GossipLankaNews

    ලොකුයි නේන්නං.මොනාද බං වෙනව කියපු අනික් අද්භූත සිදුවීම් ?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ඕකා මචන් ආවෙ ඩියේගෝ ගාර්සියා වලින් ..ඒක මාලදිවයිනට එහා පොඩි දූපතක්..ඒකෙ මචන් තියනවා රහස් පර්යේශනාගාරයක් වදවී ගිය සත්තු ආපහු ගේන්න හදන.. ඔය ඒකෙන් පැනලා ආපු ටිරොඩැක්ටිල් කියන සතෙක්.. ඔයාලට ඌ මතක ඇති ජුරාසික් පාර්ක් වල:rolleyes:
     
    • Like
    Reactions: sika2

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අනිවා ඕක වීඩියෝ කරගෙන ඇති කවුරුහරි...තව පැහැදිලි photo තියෙන්නත් ඕනි..ඒවා බලලා තමයි ඉතින් අදහසක් කියන්න වෙන්නේ...