මුලතිව් මුහුදේ පියාසර කළ පක්ෂියා.....
රසාදි චතුරංගි ගමගේ
මුලතිව් මුහුදට සමාන්තරව 24 වැනිදා සවස මුහුදු ලිහිණියකු බවට සැකකෙරෙන යෝධ පක්ෂියකු පියාසර කොට තිබේ.
මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් මේ යෝධ පක්ෂියා ඒ මේ අත පියාඹන කුරුල්ලකු ධීවරයන් දැක තිබේ.
මේ පක්ෂියා මීට පෙර මුලතිව් පළාතේ කිසිදු ධීවරයකු විසින් දැක නොමැති පක්ෂියකු නිසා එම පක්ෂියා පිළිබඳව විවිධ මත හා එම පක්ෂියාගේ නම සම්බන්ධයෙන් විවිධ නම් පවසා තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මුලතිව් මුහුද ආශ්රිතව බොහෝ වෙනස්කම් සිදුවන බව මුලතිව් ධීවරයෝ් කියා සිටිති.
ada mawbima

Last edited:

Winter is coming bro 