මුල්ම ජොබ් එක හම්බුන වයස

වයස

  • 18 - 25

    Votes: 89 79.5%
  • 25 - 28

    Votes: 16 14.3%
  • 28 - 30

    Votes: 6 5.4%
  • 30+

    Votes: 3 2.7%

  • Total voters
    112
  • Poll closed .

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    වයස 14 ඉදලම සල්ලී හොයන එවා තමා කරේ.වයස 21 නිල වශයෙන් කියලා ජොබ් එකකට ගියා මාස දෙකකුත් වැඩ කරලා පඩිත් නැතුව යාලුවෙක්ගෙන් රු:1000ක් ඉල්ලන් ගෙදර ආවේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mona job da ? 1st blow job1 nam lebune 15di

    mulinma salli labena wedakata kale ceylon continental(now kingsbury ) hotel1 main door1 galawala repair kala..eka thaddiiii glass door1k, mount krala thiyenne thadi bolts tikakin... muhuga kittu nisa malakada hedenawalu nikanma...mama golaya. mage yaluwage dad bosa... peya3kka wage wedak tibbe uncle mata ru2500k dunna... uni awith sathiyak wage etakota wune.. in passe part time weda kala tika tika... passe itin uni out weddi perm job1ta set una...

    othana mam bima idagena thama weda kale. main door1 gaawa.. patta aunty paarawal, thadi kello henama kotata gahala ekath palala yanawa wegen wegen awidagena... mam ithin maasa gaanaka athe wiyadamath hoyagatta wage mathakayi...oke lunch1ta enawa embassy weda krana posh peoplesla ehema...khomhari deniyaye idan cmb awith awama aluthane.... papuwa athule akunu gahanna wage a keli dekahama itin. lol... passe kaalayak pure raum gahaddi owa norml una :P
     
    Last edited:

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    19. ඒඑල් රිසල්ට් එනකන් වැඩ කරා කම්පියුටර් ටෙක්නිෂන් කෙනෙක් හැටියට.

    මේක හම්බවෙනකන් කරේ ඉතින් ඉගෙනගන්න එක තමයි :baffled:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    O/L ඉවර වෙන්නත් කළින් ඉඳන් part time sub station එකක වැඩ කරා
    ඊට පස්සේ after A/L වලින් පස්සේ දිගටම ජොබ්