වාහන ගනන් ගිය නිසා හතර වටින් කෙඳිරිලි ඇහෙනවා. ගොඩක් උන්ට උන්ගෙ මුල්ම වාහනේ ගන්න විදියක් නෑ, සමහර උන්ට පරන එකත් එක්ක හිර වෙලා.
ඉතින් කියමු බලන්න උඹලගෙ මුල්ම වාහනේ මොකක්ද? ගත්තේ කොයි කාලේද? ජොබ් එකක් කරන්න ගත්තටද පස්සෙ ගත්තේ? සල්ලි හොයාගත්තේ කොහොමද? දැන් තියෙන්නේ ඒකමද?
මමනම් වාහනයක් ගත්තේ 2017දී 2016 Wagon R FZ එකක්. ඒ කාලේ ලක්ශ 32ක් විතර උනා.
ජොබක් කරන්න අරන් අවුරුදු 5ක් විතර. අපේ පවුලෙ වාහනයක් තිබ්බෙත් නෑ. ඉතින් මේක තමා මුල්ම එක. ගෙදරින් සත පහක් හම්බුනේ නෑ.
සල්ලි හොයාගත්තේ එකතු කරපු ටිකකුයි (ඒ කාලේ පඩිය ලක්ශ 1.4ක් වගෙ), investment එකකට දාපු එකක් අවුරුදු 3 පිරෙන්න මාස 6කට කලින් ඇදලා ගත්ත සල්ලි ටිකකුයි (ගොන් වැඩක්) සහ balance එක ලක්ශ 17.5ක ලෝන් එකකුයි දාල.
ගත්ත එක අවුරුද්දක් විතර පැදලා වික්කා, විකුනලා vitz එකක් ගත්තා ලක්ශ 43කට විතර. (එකටත් අරක විකුනලා ලක්ශ 27යි, ඉතුරු ටික savings + |ලක්ශ 12.5 loan එකක්. ). ඒක ගත්තේ 2018 අන්තිම වගේ. ඊටපස්සෙ ඒක අවුරුදු 4ක් විතර පැද්දා වාහන ගෙන්නන එක නවත්තපු නිසා. අන්තිමට 2022 vitz එක දීලා civic එකක් ගත්තා.
උඹලගෙ විස්තරත් දාගෙන පලයල්ලා.

. Used එකක් නම් කොහොමත් ගන්නෙ නෑ කියලා brand new එනකන් හිටියා. දැන් used or brandnew මොකක්වත් ඒ ගනන්වලට වටින්නෙ නෑ