මටනම් මුලින්ම තාත්ත අරන් දුන්නේ O/L කලට පස්සේ , මතක හැටියට 65යි ගානක් උනා , අයිය කෙනෙක්ට කියල Assemble කරගත්ත එකක් .
Intel Pentium 4 , 3GHz , HT
1GB , DDR2 Ram
Intel D945GCR mother board
128MB onboard VGA,
DVD writer (Writer එකනම් මෙලෝ රහක් නැහැ කීප වතාවක්ම Writers මාරු කලා , Sony තිබ්බ , Samsung තිබ්බ අන්තිමට ASUS එකක් දාල තිබ්බේ )
යක වගේ වැඩ කලා machine එක , ඉදල හිටලා පොඩි පොඩි ලෙඩ දුන්න ඒවා මමම හදාගත්ත.
එකේ මම ගහපු උපරිම game එක තමයි NFS Most Wanted , මන් ගේම් ගහන්න ගත්ත එකක් නෙමෙයි ,
මන් එක ගත්තේ මතක විදිහට 2007 විතර , මන් Qatar එනකන් එක තමයි පාවිච්චි කලේ(දැනට මෙහෙ ඇවිත් අවුරුද්දක් වෙනවා ).දැන් එකට මොන වෙලාද දන්නේ නැහැ .
දැන් මන් මෙහෙ පාවිච්චි කරන්නේ ලැප් එකක්
Asus
Intel(R) Core(TM) i3-3217U CPU @ 1.80GHz
4GB Ram
500GB HDD
Intel(R) HD Graphics 4000

Last edited:
(අනිත් ඒවත් අරන් දුන්නේ අම්මම තමයි)
කාලෙනම් මතක නෑ Pentium 3 එකක්.. ඒ කාලේ මොනවත්ම දන්නේ නෑ. Computer එක Shutdown කරන්නවත් දන්නේ නෑ.. 50ක් විතරඋනා... UPS එකකුත් ගෙනාව
) 11950 ක් උනා .ගත්තේ Micro Devices (pvt) Ltd.(kollupitiya hari bambalapitiya hari
) .පට්ට බාන්ඩේ අවුරුදු 6ක් පාවිච්චි කළා.පොඩි පොඩි ලෙඩ අවේ නැතුවා නොවේ .අපේ ගෙවල් පැත්තේ අයගෙන් ඉස්සෙල්ලම කම්පියුටර් එකක් තිබ්බේ මට 

නීට් එකකත් උනේ ඒ සන්තෑසියම තමා..