ඒ කියන්නෙ බන් භාරත සියදිවි හානිකරගත්තමහරජා ඕක කටින්ද දන්නෑ කිව්වෙ. මමත් කාටහරි කියල වෙඩි තියාගෙන මැරිල ඒකෙ වගකීම මම ගන්නවා. නැත්නම් වෙඩි තියපු එකා අමාරුවෙ වැටෙනවනෙ.![]()
ඒ කියන්නෙ ඒ මනුස්සය සියදිවි හානිකරගත්ත
අනේ මේ වගේ මෝඩ නිවුස් දාන්න එපා බන් මෙකේ
ඕනෙ එකෙට බැලුවම පේනවා මොකද්ද වෙලා තියෙන්නෙ කියලා
උබට ඇහුණද මහින්දය එහෙම කියනව
