මුල්ල පටස් පානය කලෙමි !
උපුටා ගැනීම - http://hisahasa.blogspot.com
ඔන්න දවසක් මගේ යාලුවෙකුයි තව මායි නිවාඩු දවසකදී අපේ ගෙදරදී හම්බ උනා. ඉතිං අපි ටිකක් වෙලා කතාවක් දාගෙන උන්නා. අපි ඉතිං IT පැත්තේ අය නිසා කතාකරේ තොරතුරු තාක්ෂණය ගැන තමයි. ඉතිං ගොඩාක් වෙලා අපි තොරතුරු තාක්ෂණය ගැන කතාකර නිසාද කොහෙද මගේ යාලුවට තිබහක් දැනෙන්න ගත්තා ! මම ඉතිං කීව මචං තැබිලි ගෙඩියක් බොමු නේද ? කියලා ඇඟටත් ගුනයිනේ !
මේකා ගත්කටටම කියපි.
“යකෝ තැබිලි බොන්න තූ: ! මටනම් එපා නැද්ද අරවා”? …...මට වැඩිය අරවා කීවට මීටර් උනේ නෑ
මොනා බං අරවා කීවේ ? ..
අනේ නොදකිං තෝ ඒවවත් දන්නේ නැද්ද කියලා මූ මගේ කනට කරලා මොකක්ද වචවයක් කීවා !
සීවරං දෙයියනේ !
මාගේ සරුවාංගෙම Refresh වෙලා ගියා මූ කියපු ජරා කතාව අහලා
මොකකද දන්නවද කනට කරලා කීවේ
“මුල්ල පටස්" ටිකක් බොන්ඩ බැරිවෙයිද මචෝ ? ”
මම කියන්නම් “මුල්ල පටස්” කියන්නෙ මොනවාද කියලා. සමහර අය නම් දන්නවා ඇති. ඒව සැර ජාතියක් සුපිරි වෙළඳ සැලෙන් එහෙම මේවා ගන්න බෑ. මේවා දේශීය නිෂ්පාධන.
හදන්නේ කවුද ඒවා ?
ඇත්තටම අපේ පලාතේ එක දෛර්යවන්ත මනුස්සයෙක් හිටියා . ඒ මනුස්සයාගේ නම කියන්න බෑ. මම ඇඩ්ඩිං මාමා කියලා කියන්නම් .පෙනුමෙන් නම් හරිම කරුනාවන්තයි .පෝයට සිල් නොගත්තට , හරිම ගුනයහපත් මිනිහා.දේහ දාරී පුරුෂයා . ඒ මනුස්සයා රැකියාවක් කලේ නෑ ගුන යහපත් කම නිසා කවුරුත් කුලී වැඩකට වත් කතාකලේ නෑ. ඒ උනාට මිනිහා වීර පුරුෂයෙක් පටංගත්තා තමංගෙම කියලා ස්වයං රැකියාවක් . ඒ තමයි “මුල්ල පටස්” නැමති මහා බලසම්පන්න ඔසුව සෑදීම ….
අපේ පලාතට මේක අලුත් කටින් කට මේක හෙමීට පැතිරිලා ගියා “මුල්ල පටස්” වෙන පලාත්වල තිබ්බට අපේ පැත්තේ මේවා එවකට තිබුනේ නෑ.. “කචල් ෆැන්ටා” නම් කලින් තිබුනා ඒත් වසර 2පෙර ඒව හදාපු ජීවක තුමා පරලොව් සැපත් උනා !

Last edited: