මුල් ඇඳුම ඇඳල තියෙන උන්ගෙන් උදවුවක්

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    මුල් ඇඳුම ඇඳල තියෙන උන්ගෙන් උදවුවක්

    මචෝ මං මේ සීරියස් අහන්නෙ. මගෙ වෙඩිමට මුල් ඇඳුම අඳිනවද ෆුල් කිට් ගහනවද කියල කල්පනා කලේ. මුල් ඇදුම (නිලමෙ) ඇන්දම හදිස්සියට බො*ක් වත් සෙට් උනොත් මොකද බන් කරන්නෙ. :baffled: මේක උදේ පාන්දරම අන්දනවනෙ බන්.. සෙට් උනොත් හද්ද අනාථයි නේද? එක්ස්පීරියන්ස් තියෙන උන් කියපල්ලකො.. :eek:
     

    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    පැටියා;19326703 said:
    යටට අඳින්නෙ කලිසමක් වගේ එකක්. බොකක් ෂේප් එකේ ලයින් කරගන්න පුලුවන් :yes:

    :rofl::rofl: එහෙනම් අවුලක් නෑ.. නැත්නම් මල කෙලියයිනෙ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සුවර්ද :rofl:

    ඔව් බන් ..යටට අදින පිජාම වගේ සුදු කලිසම ගලවලා බොක දාන්න පුළුවන්
    කොහොමත් අපිට අන්දන එකා පස්සෙන්මයි ඉන්නේ බන් ..!!
    ඒ නිසා අවුලක් නෑ
     

    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    ඔව් බන් ..යටට අදින පිජාම වගේ සුදු කලිසම ගලවලා බොක දාන්න පුළුවන්
    කොහොමත් අපිට අන්දන එකා පස්සෙන්මයි ඉන්නේ බන් ..!!
    ඒ නිසා අවුලක් නෑ

    දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.. :rofl::rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.. :rofl::rofl:

    එල එල ...!
    11.gif

    සතුටෙන් රීපන්
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    haiyo ganan ganna epa bn...oka echchara amaru ne bn...yatin kalisamane...ara otapu adum tika gawma wage ussala kalisama path karala renna puluwan bn..

    oya aduma andamanam podi adambara..gammak enawa bn..hitana taram amaru ne bn oya aduma...

    habai pe wela adapan..math masa 03k mas maalu kanne nathuwa hitiya
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොකු පැල්මක් නම් කම්බියකින් මහලා ෆයිබර් කරලා ගොඩ දාගන්න පුලුවන් වෙයි :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ශරීර අවශ්‍යතා කරගන්න පුලුවන් මචන්.....කට්ටිය කියල තියනවත් වගේ යටින් පිජාමාවක් වගේ කලිසමක්නේ අඳින්නේ......

    හැබැයි ඔය මගුල ඇන්දම පට්ට අමාරුයි බන්......
    අර සුදු පාට රෙද්ද ඇඟ වටේ හත් පාරක් විතර ඔතලා ගැටයක් ගහනවා බඩ පපුව ඔක්කොම හිරවෙලා යන්න......
    ඊට පස්සේ ඒ ගහන ගැටේටම පිහියක් ඔබනවා.....ඒක හින්දා ඉඳ ගන්නකොට පරෙස්සමෙන්.....ඒ හුචක්කුව බඩේ ඇනෙයි......
    මුවහත් නැති පිහියක් හින්දා එච්චර අවුලක් නෑ හැබැයි.....
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඇත්තම කිව්වොත් රෙන්න නම් අමාරුයි බං. යටින් අදන්දන කලිසමේ පොඩි ශිපර් එකක් තියෙනවා හදිසියකට චූ දාන්න. අර රෙද්ද ඔතනවා බඩ වටේ වට දහයක් විතර. නැකැත් වෙලාවට බොක ශේප් කරගෙන හිටහන්. අපිට අන්දන එකා ඉන්නවනෙ මගුල ඉවර වෙනකල් ඒ නිසා උගේ සහය ඇතුව බොකක් දාගන්න ඇහැකියි. :lol::lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    හුටා වෙඩිමට කලින් බොක දාන්න ඕන පැය 2ක් වත් කොමොඩ් එකේ ඉඳන් :lol: