මුල් ඇඳුම ඇඳල තියෙන උන්ගෙන් උදවුවක්
මචෝ මං මේ සීරියස් අහන්නෙ. මගෙ වෙඩිමට මුල් ඇඳුම අඳිනවද ෆුල් කිට් ගහනවද කියල කල්පනා කලේ. මුල් ඇදුම (නිලමෙ) ඇන්දම හදිස්සියට බො*ක් වත් සෙට් උනොත් මොකද බන් කරන්නෙ.
මේක උදේ පාන්දරම අන්දනවනෙ බන්.. සෙට් උනොත් හද්ද අනාථයි නේද? එක්ස්පීරියන්ස් තියෙන උන් කියපල්ලකො..
මේක උදේ පාන්දරම අන්දනවනෙ බන්.. සෙට් උනොත් හද්ද අනාථයි නේද? එක්ස්පීරියන්ස් තියෙන උන් කියපල්ලකො..