ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි බන්... ඔය ඇදුම හිතන තරම් අපහසු නෑ. මන් දෙපාරක් ඇදල තියනවා. ඇදපු ගමන් පොඩි වෙනසක් තියන්වා. ඒකත් ටික වෙලාවකින් ඇරිලා යනවා.. ශරීර කෘත්‍ය කරගන්න පුළුවන්, අවුලක් වෙන්නේ නෑ.. 





මචෝ මං මේ සීරියස් අහන්නෙ. මගෙ වෙඩිමට මුල් ඇඳුම අඳිනවද ෆුල් කිට් ගහනවද කියල කල්පනා කලේ. මුල් ඇදුම (නිලමෙ) ඇන්දම හදිස්සියට බො*ක් වත් සෙට් උනොත් මොකද බන් කරන්නෙ.මේක උදේ පාන්දරම අන්දනවනෙ බන්.. සෙට් උනොත් හද්ද අනාථයි නේද? එක්ස්පීරියන්ස් තියෙන උන් කියපල්ලකො..