මුල් ඇඳුම ඇඳල තියෙන උන්ගෙන් උදවුවක්

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි බන්... ඔය ඇදුම හිතන තරම් අපහසු නෑ. මන් දෙපාරක් ඇදල තියනවා. ඇදපු ගමන් පොඩි වෙනසක් තියන්වා. ඒකත් ටික වෙලාවකින් ඇරිලා යනවා.. ශරීර කෘත්‍ය කරගන්න පුළුවන්, අවුලක් වෙන්නේ නෑ.. :):)
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මෙහෙමයි. වෙඩින් එක දවසට බොක දාන්න අවශ්‍යතාවක් ඇති වෙන්නෙ නැහැ. මානසිකව වෙන වැඩ වලට හිත යන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. දවස් 3කට කලින් ඉදල වෙජිටේරියන් වෙලා පොඩ්ඩක් පිරිත් ටිකක් කියවගෙන වැඩේ කරගනින්. ඔය කියන තරම් අමාරුවක් නැහැ ඒකෙ. නිලමේ + කැන්ඩියන් කිට් එක ආවාම වෙඩින් එක පිරිල වගේ.. ෆුල් කිට් එක එච්චරම නැහැ ගතියක්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,652
    3,537
    113
    මචෝ මං මේ සීරියස් අහන්නෙ. මගෙ වෙඩිමට මුල් ඇඳුම අඳිනවද ෆුල් කිට් ගහනවද කියල කල්පනා කලේ. මුල් ඇදුම (නිලමෙ) ඇන්දම හදිස්සියට බො*ක් වත් සෙට් උනොත් මොකද බන් කරන්නෙ. :baffled: මේක උදේ පාන්දරම අන්දනවනෙ බන්.. සෙට් උනොත් හද්ද අනාථයි නේද? එක්ස්පීරියන්ස් තියෙන උන් කියපල්ලකො.. :eek:


    යකෝ කලින් දවසේ මස් මාළු කන්නේ නැතිව හිටපං..... කන ප්‍රමාණය අඩු කරපං.. එතකොට උදේ දාපුවාම ආය දවසටම ඕනි වෙන්නේ නෑ... කෝකටත් පාන්දරම කෝපි 1 ක් ගහපං බොගක් දාලා ඉවර වෙලා. එතකොට ඕක කරවෙලා යනවා.. අන්දපු 1කා උඹත් එක්ක දවසම තියාගනින්... පොඩි උංගේ එහෙම මුල් ඇදුම හදන්න වෙනවා....