මුල්ම වතාවට ගෙදර තනියම රැයක් ගතකරන්න ටිකක් බය එකෙක් මේක බැලුවනම් නම් ඌ ආයෙ තනියම ගෙදර ඉන්නෙ නෑ......

mata penne mu me vampire katha balala mole kachal karagen ainneකීවෙනි වතාවට ගෙදර තනියෙන් හිටියත් මෙලෝ හොරෙක් එන්නෑ![]()
කරුමේ සිඞ්හලු කරුමේ![]()
උල්පිහියක් ගන්න සල්ලි නැති නිසා සහ නිතරම කොම ගලවන්න ඕනෙ වෙන නිසා දිග ඉස්කුරුප්පුනියකුත් තියං ඉන්නෙ..
අනේ හොරෙක් පැන්නනං හොරාසිස්කුරුප්පුනියනෙන් ඇනල බෙල්ලෙන් කෑල්ලක් කඩාගෙන කන්න![]()
ශේප් එකේ ලඟට යනව![]()
භයේ වැඳෙන්න වගේ නැමෙනව![]()
කෙලින්ම පනින්නෙ උගුරු දණ්ඩට![]()
පැත්තෙ දත් වලිං තමා කඩාගන්නෙඋල් ඒවගෙන්
![]()
කොහොමද හොරාට කෑගහගන්නවත් බැලුව උගුරෙන් ලේ විද විද බිම වැටෙද්දි ලස්සන![]()
ඊට පස්සෙ උගෙම ඇඟෙන් මස් කෑල්ලක් කපල අරං වෙසක් කූඩු ගැටගහන්න ගෙනාව කම්බියක ගහල බකට් වලට දාන්න ගෙනාව ඉටිපන්දමකිං පුච්චගෙන උගෙම ඕපන් වෙච්චි උගුරු දණ්ඩ හරහා බස්සන්නයි තියෙන්නෙ![]()
![]()
![]()

mata penne mu me vampire katha balala mole kachal karagen ainne
uba ara doggy katha ehema ahanna yanna epa balum gala eke yana.
ita passe ekath patan gani![]()

ඔච්චර බය වෙන්ඩ එපා යකො, ඔහොම බය උනොත් බැදපු දවසට ගැනිට තමයි උබව බලගන්ඩ වෙන්නෙ .. උබෙ බය උවමනාවට වැඩි වගෙ නම් මානසික වයිද්යවරයෙක්ට පෙන්නපන් , ඔය එක එක ෆොබියා වර්ග බන් ..
සොර සතුරු බය නම් පිලිගන්ඩ පුලුවන් එකත් ඔච්චර පට්ට පදිරි වෙන්ඩ එපා යකො
හොලමන් ගැන උබල ඔය එක එකගෙන් කතා අහල ,ෆිල්ම් බලල මොලෙ විකර කරගෙන ඉන්නෙ . මමනම් ගොඩක් රැ තනියම ගමන් ගිහින් තියනව , එක එක තැන්වල ඉදල තියනව , මමනම් මෙච්චර කාලෙකට දැකපු හොල්මනක් නැ බන් , හැබැයි හොල්මන් කියල වැරදියට තෙරුම් ගන්ඩ පුලුවන් බොහොම සාමන්ය දෙවල්නම් දැකල හිත ගැස්සිල තියනව . එත් බය වෙන්නෙ නැතුව හොද විමසිල්ලෙන් බැලුවම හොලමන මොකක්ද කියල මිටර් වෙනව බොහො වෙලාවට. ඔය වගෙ සුදු ඇදගෙන ආපු කෙල්ලෙක්ගෙ රුපයක් , ගෙවල් වල බඩු පෙරලෙන අඩි සද්ද ආපු සින් එකක් , යක වැහුන කෙල්ලෙක්ගෙ සින් එකක් වගෙ අත් දැකිම් ටිඅකක් මටත් තියනව එත් එව දිහ පදිරි නොවි හොයල බලන්ඩ පුලුවන් චන්cඑ සෙට් උන නිස එව මැරිච්ච මිනිස් ආත්ම කියන මොඩල් එකකනම් වැඩ නෙවෙයි බොහොම සාමන්ය සිද්දි කියලනම් තෙරුම් ගන්ඩ පුලුවන් උනා , හැබැයි එවට බය වෙල දුවල තිබුනොත් ඉතින් තවත් බය වෙල නුල් මතුරල එක කෙලියක් වෙයි (යකා වැහෙනව කියන්නෙ මානසික ලෙඩක් , තොවිල් ඔනි නැ ,මානසික වයිද්දයවරයෙක්ට පෙන්නුවම වැහුන යකා යවනව අත්දුටුවයි ප්රත්යක්ශයි)
අවුරුදු 80 විතරවෙන අපෙ ආච්චි ජිවිතෙට හොල්මනක් දැකල නැ , එත් අවුරුදු 80 ගනක්ම නොදැකපු හොල්මන රැට දකියි කියල බයයි බන් , ඔක මචන් කිසිම තෙරුමක් නැති අනියත බියක් , ෆිල්ම් බලල එක එකාගෙ කත අහල ඔලුව විකර කර ගත්තම ඔහොම වෙනව , එක එක හොල්මන් පෙන මානසික ලෙඩ තියනව . අනියත් තෙරුමක් නැති දෙවල් වලට බය වෙන ෆොබියා වර්ග තියනව .. එක නිසා ෆිල්ම් බලන්ඩ එක එකාගෙ කතන්දර අහනවට වඩා දෙයක් ගැන හොයල බලන්ඩ පුරුදු වෙයන් ,
උදහරනයක් විදිහට මෙ ලොකෙ වැඩියම මැරෙන්නෙ වැරදි ආහාර පුරුදු නිස , සිගරට් නිසා , රිය අනතුරු නිසා , ඇල්කොහොල් නිස වගෙ හෙතුවලට හදුනානොගත් හෙතුන් නිස බිය විම් නිසා මැරිල තියනවනම් ලොකෙ එ 0.02% වගෙ ගානක් .. සිගරට් එක කටෙ තියද්දි ,වාහනෙ හයියෙන් එලවද්දි එන්නෙ නැති මරන බය උබලට එන්නෙ ,රැට ටොයිලට් යනකොටද බන් ??? එහෙනම් එක ලෙඩක්.. සිරාවට .
මා සොයා එයි කියා කොල්ලන් කිව්වත් ඒ කව්රුත් ආවේ නෑ.

මොන හොල්මන්ද බං
අපි ol කරන කාලේ අපෙ ගමෙහ් පොදු සුසානභුමියේ මහා රෑ මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි සොහොන් උඩ වාදී වෙලා පාරේ යන උන්ව බය කරනව ලේසර් පොයින්ටර් අල්ලනවා හරියටම රෑ දොළහට අපි සොහොන් උඩ ඉඳගෙන දවස් ගානක් බැලුව බං හොල්මනක් එයිද කියල බල්ලෙක් වත් නෑ බං
තව පාරක් අපේ ඉස්කෝලේ අයියල සෙට් එකක් සොහොනක් හෑරුවා ඇටකටු ගන්න ප්රදර්ශනයකට තියන්න. මම උන් එක්ක සොහොනට ගිහිං බලං හිටිය හොල්මං එයිද කියල ආවේ නෑ.. එතකොට මම 9 වසරේ. පස්සේ ඇටකටු අමුණලා හැදුව තව මිනිහෙක්ගේ ඇටකටු ඉතුරුයි පොරගේ කුඩුව හදන්න ඇටකටු මිසිං ඉතිං ඔලුව එහෙම පෙට්ටියක දාල තිබ්බ. මම ඔලුව පැන්නුවා විද්යගරෙන් පන්නල අපෙහ් ඉස්කෝලේ කෙරුම් කාරයෝ බය කරා උන් බය උනා ඒ පාර උන් මට කියපි ඕවා කළා වගේ නෙවි මහසෝනා, කලුකුමර, මෝහිනී, රෝහිනී, රෝෂිනිමා සොයා එයි කියා කොල්ලන් කිව්වත් ඒ කව්රුත් ආවේ නෑ.
ol කරන කාලේ මට පට්ට උණක් තිබ්බ හොල්මනක් හොයන්න. නොකළ දෙයක් නෑ දැකපු හොල්මනකුත් නෑ. පන්සලේ ලොකු හාමුදුරුවොත් දවසක් මගෙත් එක්ක ගේම ඉල්ලං ආව.![]()

අයියෝ බං ඒ කාලේ ඇඟිලි ගැන ගැන ඉන්නෙ කවද්ද ගෙදර කට්ටිය කොහෙ හරි යන්නෙ කිය කිය.....ගියපු ගමන් කරන්නෙ තනිය මැකෙන්නත් එක්ක බාගයක් ගෙනත් පරණ සිංදුවක් අහගෙන කල්පනා ලෝකෙ සක්මන් කරන එක......
ගෙදර කට්ටිය ඉන්නවට වඩා ආසයි ඒ කාලෙ තනියම ඉන්න තියනව නම්...
ඔච්චර බය වෙන්ඩ එපා යකො, ඔහොම බය උනොත් බැදපු දවසට ගැනිට තමයි උබව බලගන්ඩ වෙන්නෙ .. උබෙ බය උවමනාවට වැඩි වගෙ නම් මානසික වයිද්යවරයෙක්ට පෙන්නපන් , ඔය එක එක ෆොබියා වර්ග බන් ..
සොර සතුරු බය නම් පිලිගන්ඩ පුලුවන් එකත් ඔච්චර පට්ට පදිරි වෙන්ඩ එපා යකො
හොලමන් ගැන උබල ඔය එක එකගෙන් කතා අහල ,ෆිල්ම් බලල මොලෙ විකර කරගෙන ඉන්නෙ . මමනම් ගොඩක් රැ තනියම ගමන් ගිහින් තියනව , එක එක තැන්වල ඉදල තියනව , මමනම් මෙච්චර කාලෙකට දැකපු හොල්මනක් නැ බන් , හැබැයි හොල්මන් කියල වැරදියට තෙරුම් ගන්ඩ පුලුවන් බොහොම සාමන්ය දෙවල්නම් දැකල හිත ගැස්සිල තියනව . එත් බය වෙන්නෙ නැතුව හොද විමසිල්ලෙන් බැලුවම හොලමන මොකක්ද කියල මිටර් වෙනව බොහො වෙලාවට. ඔය වගෙ සුදු ඇදගෙන ආපු කෙල්ලෙක්ගෙ රුපයක් , ගෙවල් වල බඩු පෙරලෙන අඩි සද්ද ආපු සින් එකක් , යක වැහුන කෙල්ලෙක්ගෙ සින් එකක් වගෙ අත් දැකිම් ටිඅකක් මටත් තියනව එත් එව දිහ පදිරි නොවි හොයල බලන්ඩ පුලුවන් චන්cඑ සෙට් උන නිස එව මැරිච්ච මිනිස් ආත්ම කියන මොඩල් එකකනම් වැඩ නෙවෙයි බොහොම සාමන්ය සිද්දි කියලනම් තෙරුම් ගන්ඩ පුලුවන් උනා , හැබැයි එවට බය වෙල දුවල තිබුනොත් ඉතින් තවත් බය වෙල නුල් මතුරල එක කෙලියක් වෙයි (යකා වැහෙනව කියන්නෙ මානසික ලෙඩක් , තොවිල් ඔනි නැ ,මානසික වයිද්දයවරයෙක්ට පෙන්නුවම වැහුන යකා යවනව අත්දුටුවයි ප්රත්යක්ශයි)
අවුරුදු 80 විතරවෙන අපෙ ආච්චි ජිවිතෙට හොල්මනක් දැකල නැ , එත් අවුරුදු 80 ගනක්ම නොදැකපු හොල්මන රැට දකියි කියල බයයි බන් , ඔක මචන් කිසිම තෙරුමක් නැති අනියත බියක් , ෆිල්ම් බලල එක එකාගෙ කත අහල ඔලුව විකර කර ගත්තම ඔහොම වෙනව , එක එක හොල්මන් පෙන මානසික ලෙඩ තියනව . අනියත් තෙරුමක් නැති දෙවල් වලට බය වෙන ෆොබියා වර්ග තියනව .. එක නිසා ෆිල්ම් බලන්ඩ එක එකාගෙ කතන්දර අහනවට වඩා දෙයක් ගැන හොයල බලන්ඩ පුරුදු වෙයන් ,
උදහරනයක් විදිහට මෙ ලොකෙ වැඩියම මැරෙන්නෙ වැරදි ආහාර පුරුදු නිස , සිගරට් නිසා , රිය අනතුරු නිසා , ඇල්කොහොල් නිස වගෙ හෙතුවලට හදුනානොගත් හෙතුන් නිස බිය විම් නිසා මැරිල තියනවනම් ලොකෙ එ 0.02% වගෙ ගානක් .. සිගරට් එක කටෙ තියද්දි ,වාහනෙ හයියෙන් එලවද්දි එන්නෙ නැති මරන බය උබලට එන්නෙ ,රැට ටොයිලට් යනකොටද බන් ??? එහෙනම් එක ලෙඩක්.. සිරාවට .
මේ ලෝකේ හැමෝම අත්දැකීමක් , එකම වයස් සීමාවේදි ලබන්නේ නැත !!
කෙල්ලෙක් රෑක දාලා යන අම්මලා තාත්තලා ගැන මම අහල නෑ බන්.පේන හැටියට නම් ඔයා කෙල්ලෙක් නේද ??හලි සෝයි උයා..තනියම ගෙදර ඉන්නවා කියලා නම් කියන්නෙපා .මේකෙ ගොඩාක් අයියලා තනි රකින්න ඒවි..
![]()

:පේන හැටියට නම් ඔයා කෙල්ලෙක් නේද ??හලි සෝයි උයා..තනියම ගෙදර ඉන්නවා කියලා නම් කියන්නෙපා .මේකෙ ගොඩාක් අයියලා තනි රකින්න ඒවි..
![]()

හොල්මන් නැති උනාට හොරු මංකොල්ලකාරයො ඉන්නවනේ.. හොල්මන් හොඳයි උන්ට වඩා..![]()

ඌ කොල්ලෙක් බං.. ඔය කොට කොට හිටපු පීඇම් එක ක්ලෝස් කරල දාහං..

අඩෝ මං friend request එකකුත් දැම්මා කෙල්ලෙක් කියලා හිතලා ...

උඹ පරක්කු වැඩියි බන්ඌ කොල්ලෙක් බං.. ඔය කොට කොට හිටපු පීඇම් එක ක්ලෝස් කරල දාහං..