මුලාවෙන් මිදෙමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මුලාවෙන් මිදෙමු

    https://www.facebook.com/AluthParapura/likes

    10888606_799451710126590_1532441967150254500_n.jpg


    කලාකරුවන්ට අමානුෂික ප්‍රහාරයක්...
    අද උදෑසන 11 ට කුඹුක්ගැටේ මංසන්ධියේදී "අලුත් පරපුර" විසින් සංවිධානය කළ "මුලාවෙන් මිදෙමු" ජන හමුවට මහින්ද රාජපක්ශ ආධාරකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරන ලදි. එහිදී ලක්ශ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා, උදය ධර්මවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මණුවර්න, අමා විජේසේකර, මොහාන් රාජ් මඩවල ආදී ජනප්‍රිය කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසකට ගල් මුල් රැගත් මැරයන් පිරිසක් දිගින් දිගටම පහර දෙනු ලැබීය. එසේම රැස්ව සිටි පිරිසට මරණ තර්ජන එල්ල කරමින් කළහකාරී ලෙස හැසිරුණු පිරිස මෙහෙය වනු ලැබූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පාළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික විසිනි. ඔහුත් සමග පැමිනි නිල් බලකායේ ටී ෂර්ට් වලින් සැරසුණු 150ක පමන පිරිසක් මෙම කළහකාරීතත්වය නිර්මාණය කරනු ලැබීය

    මේ මඩ ගොහොරුවට බහින්නේ මලෙන් උපන් කන්‍යාවන් නෙමෙයි කියලා අපි දන්නවා මල්ලී.. ‪#‎යක්කුනටනබංගලාවට‬ එන්නේ යක්කු මිසක් බෝසත් කුලේ සුපිංවතුන් නෙමෙයි.. හැබැයි දැන් ඉන්න යකා නම් එක්ස්පයර් වෙලා ඉවරයි.. ඌ තව අවුරුදු අටකට බැඳගත්තොත් රටත් කාලා මිනිස්සුත් කාලා ඊළඟට අතුරුපසට ඉපදෙන්න ඉන්න ගන්ධබ්බයොත් කනවා..
    පොඩ්ඩක් නැවතිලා හිතපන්, ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ පිළිවෙළයි වැදගත්.. 9 වෙනිදට මෛත්‍රී දින්නම අපි මේ කෑ ගහන එක නවත්තන්නේ නෑ.. අදාළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොවෙනවනම් ඒකත් නිවරදි වෙනකම් අපි කෑගහනවා.. ඒක නිවරදි නොවුණොත් මැරෙන්න හරි පාරට බහිනවා.. මේවා එක දවසින් එළි වෙන හීන නෙමෙයි මල්ලී.. හොඳට හිතලා වැඩ කරපන්.. උඹට ඡන්දේ තියෙනවනම් හිතලා බලලා දාපන්.. ඡන්දේ නැත්නම් මේ වචන ටික ඡන්දේ තියෙන එකෙක්ට පෙන්නපන්.. උඹට නොතේරුණත් තේරෙන උන් ඉඳීවි..
    සත්‍යයට ජය!"
    ~ පමුදිත

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සක්කිලි දෙශpaaලනය අනිත් උන්ගෙ මත ඉවසන්න බැරි කලකන්නි

    මෙක එලකිරියෙත් වෙනසක් නැහැ අනිත්එකගෙමතය මර්දනය කරනවා
    නැත්නම්මොකක් හරි කුනු කතාවක් කියාල අමමට බැනල කතා කරන එක නවත්වනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සක්කිලි දෙශpaaලනය අනිත් උන්ගෙ මත ඉවසන්න බැරි කලකන්නි

    මෙක එලකිරියෙත් වෙනසක් නැහැ අනිත්එකගෙමතය මර්දනය කරනවා
    නැත්නම්මොකක් හරි කුනු කතාවක් කියාල අමමට බැනල කතා කරන එක නවත්වනවා

    :oo::oo::oo::oo: