ලස්‍සන නිර්මානයක්.....අපේ ජීවිත හරියට ට්‍රැපික්‍ලයිට් එකක් ගාව නැවතුන වාහනයක් වගේ....රතු පාට වැටුනම බලෙන් නවත්‍තනවා..කොළ පාට පත්‍තු වුනාම ඉවක් බවක් නැතුව ඉදිරියට තල්‍ලු වෙනවා
බලෙන් දෑන හෝ නොදෑන දෙගුරුන් විසින් එවන් දුක්‍ඛ්‍ත තත්‍වයන්‍ට ඇද දමා ඇති ජීවිත කෙතරම් නම් මෙ මිහිපිට අනුනට නොපෙනෙන්න සිතින්‍හඬා වැලපෙනවා ඇද්‍ද????
නංගියා නිදා සිට්‍නා සමාජය නැවත වරක් ඔබේ නිර්මානයෙන් අවදි කර ඔහුන්‍ට සිතන්නට දෙයක් සපයාදී ඇති බව නොකියාම බැරිය...
නංගිට ජය!!