උඹලට සල්ලි ගොඩක් ලැබුනොත් මුලින්ම කරන වැඩ 5 මොනවද?
ගණන් කරන එක. මොකද ගොඩක් නේ ලැබෙන්නේ. ගානක්ක් කියලා නෑ නේ.....උඹලට සල්ලි ගොඩක් ලැබුනොත් මුලින්ම කරන වැඩ 5 මොනවද?
කන්න කලින් පෙරේතයන්ට ටිකක් විසිකරනවනෙ අපේ ආච්චිල සීයලහම්බුවුණ එකා මොකා වුණත් කමක් නෑ... වෙලාවට ටැක්ස් නොගෙවුවොත් බලාගන්න පුලුවන්...
-ආදායම් බදු දෙපාරථමේන්තුව-


ලොතරැයියක් ඇදුනද? ඩේසි ආච්චි දුන්නද? කියන එක අපිට අදාල නෑ...උබට ලොතරැයියක් ඇදුනා නේද?
එකම එක මනුස්සයෙක් අහපු දේට හරියට පිළිවෙලට උත්තරයක් දීල තියෙනව...1. Hambawena salli walin 60%k invest karana eka
2. 20%k gedara ayata dena eka (parents)
3. 10%k kin thamanta aasa dewal tikak ganna eka
4. 5%kin asarana ayata udaw karana eka
5. ithuru 5%th invest karana eka
ලොකුම ගානක් හම්බ උනොත්....
# මට මාසෙට ජීවත් වෙන්න ඇති ප්රමාණයක් බැංකුවේ දානවා
# සිතල පැත්තකින් ඉඩමක් අරගන්නවා ගෙයක් තිබුනොත් හොඳයි
# Benz BMW වගේ SUV එකක් ගන්නවා
# මගේ යාලුවෙක් ඉන්නවා එයාට තියෙන අඩු පාඩු හදලා දෙනවා ගෙයක් බඩු මුට්ටු වගේ
# පින් දහම් කරනවා

01.අනුරාධපුරේ යනවා රුවන්වැලි සෑය වදින්න..උඹලට සල්ලි ගොඩක් ලැබුනොත් මුලින්ම කරන වැඩ 5 මොනවද?