මුලින්ම කරන වැඩ 5

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හම්බුවුණ එකා මොකා වුණත් කමක් නෑ... වෙලාවට ටැක්ස් නොගෙවුවොත් බලාගන්න පුලුවන්...

    -ආදායම් බදු දෙපාරථමේන්තුව-
    කන්න කලින් පෙරේතයන්ට ටිකක් විසිකරනවනෙ අපේ ආච්චිල සීයල :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    උබට ලොතරැයියක් ඇදුනා නේද?
    ලොතරැයියක් ඇදුනද? ඩේසි ආච්චි දුන්නද? කියන එක අපිට අදාල නෑ...
    රජයට අයිති කොටස අනිවාර්යයෙන් රජයට පවරාදිය යුතුයි...

    -ආ.බ.දෙ-

    1. Hambawena salli walin 60%k invest karana eka
    2. 20%k gedara ayata dena eka (parents)
    3. 10%k kin thamanta aasa dewal tikak ganna eka
    4. 5%kin asarana ayata udaw karana eka
    5. ithuru 5%th invest karana eka
    එකම එක මනුස්සයෙක් අහපු දේට හරියට පිළිවෙලට උත්තරයක් දීල තියෙනව...
    සංතෝසයි...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලොකුම ගානක් හම්බ උනොත්....
    # මට මාසෙට ජීවත් වෙන්න ඇති ප්‍රමාණයක් බැංකුවේ දානවා
    # සිතල පැත්තකින් ඉඩමක් අරගන්නවා ගෙයක් තිබුනොත් හොඳයි
    # Benz BMW වගේ SUV එකක් ගන්නවා
    # මගේ යාලුවෙක් ඉන්නවා එයාට තියෙන අඩු පාඩු හදලා දෙනවා ගෙයක් බඩු මුට්ටු වගේ
    # පින් දහම් කරනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ලොකුම ගානක් හම්බ උනොත්....
    # මට මාසෙට ජීවත් වෙන්න ඇති ප්‍රමාණයක් බැංකුවේ දානවා
    # සිතල පැත්තකින් ඉඩමක් අරගන්නවා ගෙයක් තිබුනොත් හොඳයි
    # Benz BMW වගේ SUV එකක් ගන්නවා
    # මගේ යාලුවෙක් ඉන්නවා එයාට තියෙන අඩු පාඩු හදලා දෙනවා ගෙයක් බඩු මුට්ටු වගේ
    # පින් දහම් කරනවා
    👍👍👍
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ගෙදර පාර අයිනෙ හින්ද තව තට්ටුවක් ගහල rent එකට දෙනවා
    God වගේ ගේමින් room එකක් හදනව:lol:
    ජපානෙන් katana එකක් ගෙන්නනවා
    පොඩි ෂොප් එකක් තියනව ඒක දියුනු කරනව
    නැතිබැරි ඉගෙනගන්න ලමයින්ට උදව් කරනව
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    උඹලට සල්ලි ගොඩක් ලැබුනොත් මුලින්ම කරන වැඩ 5 මොනවද?
    01.අනුරාධපුරේ යනවා රුවන්වැලි සෑය වදින්න..
    02.අම්මව එක්කගෙන යනවා අතරටිස් වලට බෙහෙත් ගන්න
    03.අම්මවයි තාත්තවයි කොහේ හරි රටකට එක්කගෙන යනවා..
    04.අක්කට ඉස්කෝලේ යන්න ස්කුටියක් අරන් දෙනවා
    05.මට හොද headset එකක් ගන්නවා..