යාළුවනේ,
මගේ කාර් එක විකුණන්න කියලා බැළුවේ. ලොකු වාහනයක් නම් නෙමෙයි. පැන්ඩා ක්‍රොස් (Panda Cross) 2016 එකක්. සල්ලි හදිස්සියකටවත්, රට යන්නවත් හිතලා නෙමේ විකුණන්නේ. ටිකක් Upgrade වෙන්න කියලා බැලුවේ.
1. කාර් එක විකුණනවා නම් හොඳම ක්‍රමය මොකද්ද ?
2. කාර් සේල් එකකට දාලා විකුණානවා නම් හොද කාර් සේල් ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?
3. කාර් එක විකුණනවා නම් සල්ලි කෙලින්ම බෑන්ක් එකට දාගන්න එකද නැත්නම් අතට සල්ලි ගන්න එකද සේෆ් ම ?
මේක මගේ පළවෙනිම වාහනේ නිසා මට එහෙම අත්දැකීම් නම් නෑ. ඔයාලගේ අදහසුත් පහලින් කොටාගෙන යන්න පුලුවන් ද ?