මුලින්ම ගනිපු කොම්පියුටරේ
උඹලා මුලින්ම ගත්තු කොම්පියුටරේ මොකක්ද ?
මම නම් මුලින්ම ගත්තේ AMD athlon 1000 GHz, 256MB RAM, 40GB HDD
තියන එකක්. 2001 december.
ඒ කාලේ හැටියට high end PC එකක්..

උඹලගේ ඒවයෙත් විස්තරේ දාපන් බලන්න

Floppy Drive

Ethakota dial up modem eken internet giyapuwa

Last edited:

32ram ekak. Pentium ii ekak 