මේක කොහොමද>???![]()









Oke 64Gig ROM eka thiyena eka thama man use karanne machan,,....![]()
Uparimaiii![]()



ඒක එන්නේ 2ජී බී රැම් එක්ක. ප්‍රොසෙසර් එකත් මේකට වඩා ටිකක් අඩුයි.. හැබැයි ටිකයි.. ගතිය තියෙන්නෙ ෆ්‍රන්ට් කැම් එක 13මෙගා පික්සල් එන්නේoke asus zenfone selfiy fn ekath maru neda mchn

sound kohomada



ඒක එන්නේ 2ජී බී රැම් එක්ක. ප්‍රොසෙසර් එකත් මේකට වඩා ටිකක් අඩුයි.. හැබැයි ටිකයි.. ගතිය තියෙන්නෙ ෆ්‍රන්ට් කැම් එක 13මෙගා පික්සල් එන්නේ![]()
ow..fingerprint uth thibbanam gindara oke ..neda mcahan ?
machan sinhala wadada ?


ow..fingerprint uth thibbanam gindara oke ..neda mcahan ?
machan sinhala wadada ?
















අද කාලේ හොඳම Specs එක්ක අඩුගානට Flagship Quality Phones ගහන Companies තියෙනව.. හුඟක් ඒවා Chinese Company තමා.. හැබැයි Quality එක කිසිම අඩුවක් නෑ.. උදාහරණ උබ කියල Asus Company එක සහ තව තියෙනවා OnePlus, Xioami, Meizu වගේ කිහිපයක්ම.. Benchmark Test වල ඉහළින්ම තියෙනවා එයාලගේ හුඟක් Phones.. Hardware Quality, Build Quality එහෙමත් සාධනීය මට්ටමක තියෙනවා..
හැබැයි ඉතින් එකම අවුල අපේ රටේ බහුතරය මේවා ගැන දන්නේ නෑ.. අනික් එක මීට අවුරුදු කිහිපයකට කලින් තිබ්බ Chinese Low Quality Feature Phones රැල්ල සහ Samsung වගේ Phone වර්ග වල Replica රැල්ල නිසා මිනිස්සු Chinese Phones කියපු ගමන් බලන්නෙම වපර ඇහින්..
ඒ නිසා ඉතින් Phone එකේ උපරිම ප්‍රයෝජනය ගන්න එකෙක් ඇරුනම Phone ඒක පෙන්නලා Posh වෙන්න හදන අයට නම් මේවා හරි යන්නේ නෑ..
ඒක ඉතින් Product එකේ වරදක් නෙවේ.. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදක්..






