මුලු කොලඹම ගඳයි..මම මැදුරේ නිසසලයි..

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
මුලු කොලඹම ගඳයි..මම මැදුරේ නිසසලයි..

19225502_10208332512662011_6518026015636031140_n.jpg


මුලු කොලඹම ගඳයි..මම මැදුරේ නිසසලයි..
ගඳ කොලඹයි - මට මොකදැයි
මට සිතෙයි...
මුලු කොලඹම ගඳයි..මම මැදුරේ නිසසලයි..
ගඳ උන්ටයි - මට මොකදැයි
යලි සිතෙයි.....

කිසි වැඩක් කරනු බැරි- හිස් මිනිසුන් විලසිනි
අද අප සැම මෙලෙසින් මේ කිරා වැටෙන්නේ..
රට අන් සන්තක වනු-දැක දැක මම නිරතුරු
හෙන සරලව මැදුරේ සැතපී විවේක ගන්නේ..

මුලු කොලඹම ගඳයි-මම මැදුරේ නිසසලයි//

පොඩි ජන්දය කල් යනු- දුන් වෙනසයි සුමිතුරු
රට තොට දැන් හෙමිහෙමිහිට මේ කුණෙන් පිරෙන්නේ.....
⁣අර ඩෙංගු මදුරුවට - තව තව බෝවන්නට
මම නගර සභා ගැන නම් නෑ කතා කරන්නේ.....

මුලු කොලඹම ගඳයි-මම මැදුරේ නිසසලයි..//

මුල් ගායනය-ප්‍රියා සූරියසේන
මුල් පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්