මුලු පරිසරයම අදුරු වෙලා...

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මහින්ද මහත්තයාට අසාධ්‍යයිද

    Sambolayak hada gaththe nadda?
    පොල් නෑ මචං. තැඹිලි පොල් වලින් රන් එක යන්නේ
    ------ Post added on Jun 30, 2022 at 9:51 AM
     
    • Sad
    Reactions: jhnnwp

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මහින්ද මහත්තයා මලොත් හිඟාකාලා හරි හිගන්නන්ට දානයක් දෙනවා
    තව @thaweesha යාගේ 7 දවසේ දානෙත් කරවලයි වට්ටක්කයි එකක් හරි මගේ මානේ දෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මහින්ද මහත්තයා මලොත් හිඟාකාලා හරි හිගන්නන්ට දානයක් දෙනවා
    තව @thaweesha යාගේ 7 දවසේ දානෙත් කරවලයි වට්ටක්කයි එකක් හරි මගේ මානේ දෙනවා
    Pulsar thibbata thel thamai naththe lol
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,070
    113
    දෙහිවල
    Niyama modayo bn mun...

    e yaka mokak hari wachana 2-3 daanawa...e tikata niyama puka deemak denne ape un....
    ඒයි ඒයි, එහෙම කියන්න එපා.
    මෙතන ඉන්නවා බාරතට පහනක් තියලා වදින උන්.
    උ වචන දෙකක් දැම්මද මෙතන ඇදිරි නිතිය දානව දෙතුන් දෙනෙක්. උන්ගේ හිත රිදෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඒයි ඒයි, එහෙම කියන්න එපා.
    මෙතන ඉන්නවා බාරතට පහනක් තියලා වදින උන්.
    උ වචන දෙකක් දැම්මද මෙතන ඇදිරි නිතිය දානව දෙතුන් දෙනෙක්. උන්ගේ හිත රිදෙයි
    Kohomath kalukaba karayo ekek sure naha okkoma thamange ekawa rakinne naduwakadi unath.
     
    • Like
    Reactions: Walter White

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,633
    21,222
    113
    ඒයි ඒයි, එහෙම කියන්න එපා.
    මෙතන ඉන්නවා බාරතට පහනක් තියලා වදින උන්.
    උ වචන දෙකක් දැම්මද මෙතන ඇදිරි නිතිය දානව දෙතුන් දෙනෙක්. උන්ගේ හිත රිදෙයි
    මටත් ඕනි බං කවද හරි ඌ වගේ වෙන්න...වචන දෙක තුනක් දාලා බුකියම කලඹවලා අනිත් උන්ගෙන් වැදුම් පිඳුම් ගන්න තත්වයක් හදා ගන්න ඕනි... 😌
    ඊට පස්සෙ ගොන් ගස් වල කමෙන්ට්ස් කියවලා ශොට් එකක් දාන ගමන් හිනා වෙවී ඉන්න...
    රීච් වෙන්න රිප්ලයි කමෙන්ට් ඕනිත් නෑ ගොන් ගස් ටික කමෙන්ට් 100-150 දානවනෙ
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,070
    113
    දෙහිවල
    මටත් ඕනි බං කවද හරි ඌ වගේ වෙන්න...වචන දෙක තුනක් දාලා බුකියම කලඹවලා අනිත් උන්ගෙන් වැදුම් පිඳුම් ගන්න තත්වයක් හදා ගන්න ඕනි... 😌
    ඊට පස්සෙ ගොන් ගස් වල කමෙන්ට්ස් කියවලා ශොට් එකක් දාන ගමන් හිනා වෙවී ඉන්න...
    රීච් වෙන්න රිප්ලයි කමෙන්ට් ඕනිත් නෑ ගොන් ගස් ටික කමෙන්ට් 100-150 දානවනෙ

    අයියෝ, උබට එහෙම වෙන්නද ඕන. මේකේ ඉන්නවා සිරා වේස බඩු ටිකක්.

    එකෙක් එනවා, අන්න ඇදිරි නිතිය දානව බාරත කියවේ.
    පොරම එනවා, අන්න අගවිනිසුරු ඇදුම් මහනවා. ගෝටා අස්වෙන්න යන්නේ කියනවා.

    ඉතින් එනවා අපේ වේස බඩු ටික.

    අනේ ඇත්තද අයියේ? දවස් කියක් කෑම තියාගන්න ඕනද? පළාත් අතර යන්න බැරිවෙයිද? etc

    ආතල් ඉතින් දැක්කම. උත්සහ කරපන්. බැරිවෙන එකක් නැහැ. මේකේ ඉන්නවා රෙද්ද දුන්නම, කපල, මහලා, ඇදගෙනම ලස්සනයිද කියලා අහන මාරු බඩු ටිකක්
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දොස්තර මහත්තයෙකුට උනත් රටේ ප්‍රශ්න විසඳන එක ඉක්මන් කරන්න ලොකු සහයෝගයක් දෙන්න පුළුවන්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    දොස්තර මහත්තයෙකුට උනත් රටේ ප්‍රශ්න විසඳන එක ඉක්මන් කරන්න ලොකු සහයෝගයක් දෙන්න පුළුවන්
    me wage high profile case ekaka amarui machan. podda gassunoth licence iwarai. eta passe ratata sewaya kala kiyala kawruwath kanna denne nahane.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මහින්ද මහත්තයා මලොත් හිඟාකාලා හරි හිගන්නන්ට දානයක් දෙනවා
    තව @thaweesha යාගේ 7 දවසේ දානෙත් කරවලයි වට්ටක්කයි එකක් හරි මගේ මානේ දෙනවා
    පල්සර් 1000කින් යන්ද මලගෙදරට
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985

    Sirawatama ban