මුලු ලංකාවෙම කොටි නොවන චන්ද ගත්තත් මෛත්ර
2010 උතුරු නැගෙනහිර චන්ද :
මහින්ද - 226009
ෆොන්සේකා - 444230
මේ දෙන්නම කොටි නෙවෙයි. මහින්දගෙ මෝඩ පාක්ෂිකයන්ට කොටි කියල කියන්නත් බෑ මොකද දෙන්නම යුද්දෙ දිනන්න කැපවුන අය. ඒනිසා උතුරු නැගෙනහිර මේ චන්ද කොටි චන්ද කියන්න බෑ කොහොමටවත්.
2015 උතුරු නැගෙනහිර නොමැතිව ලබාගත් චන්ද :
මහින්ද - 5444490
මෛත්රී - 5239051
අපි හිතුවොත් ඉහත සදහන් 2010 උතුරු නැගෙනහිර කොටි නොවන චන්ද මේ පාරත් වැටුන කියල.
මහින්ද - 5444490 + 226009 = 5670499
මෛත්රී - 5239051 + 444230 = 5683281
ඉතින් බලපන් මුලු රටේම කොටි නොවන චන්ද වලින් ඒත් මෛත්රී දිනුම්.....