කෙලවීමට ඉතා ලගයි. මුල අමතක වුනොත් කාටත් වෙන්නේ කෙල වෙන එක.
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Feb 9, 2021 #1 කෙලවීමට ඉතා ලගයි. මුල අමතක වුනොත් කාටත් වෙන්නේ කෙල වෙන එක. Reactions: hodakolla and Solo Rider
reddit Well-known member Aug 18, 2016 9,040 8,298 113 Chilaw Feb 9, 2021 #2 KARMA VS DRAMA Reactions: hodakolla, kasun_kbp and Solo Rider
Don GasCan Well-known member Nov 3, 2010 43,292 49,646 113 සේදවත්ත Feb 9, 2021 #3 නාට්‍ය Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Feb 9, 2021 #4 විමල් මහත්තයට කෙලවන්න මහින්දල හිතුව මදි. හුහ් Reactions: hodakolla
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela Feb 9, 2021 #5 මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්න දෙගොල්ලොම කතා වෙලා කරන ඩ්‍රාමා එකක්. ඔව්වා පක්ෂ ඇතුලෙම විසදගනින්කෝ කන්ෆරන්ස් තියලා වොයිස් කට් දීලා පයියක් කරන්නේ මොකටද? එදා වේල කන්න නැති අනාත සිංහලුන් නම් ඔව්වට අහුවෙනවා. Reactions: nidarsha91 and xVOLDYx
මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්න දෙගොල්ලොම කතා වෙලා කරන ඩ්‍රාමා එකක්. ඔව්වා පක්ෂ ඇතුලෙම විසදගනින්කෝ කන්ෆරන්ස් තියලා වොයිස් කට් දීලා පයියක් කරන්නේ මොකටද? එදා වේල කන්න නැති අනාත සිංහලුන් නම් ඔව්වට අහුවෙනවා.