මුල අමතක වීම

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    2021.2.9.15h8m3s.jpg
    කෙලවීමට ඉතා ලගයි. මුල අමතක වුනොත් කාටත් වෙන්නේ කෙල වෙන එක.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්න දෙගොල්ලොම කතා වෙලා කරන ඩ්රාමා එකක්.
    ඔව්වා පක්ෂ ඇතුලෙම විසදගනින්කෝ කන්ෆරන්ස් තියලා වොයිස් කට් දීලා පයියක් කරන්නේ මොකටද?
    එදා වේල කන්න නැති අනාත සිංහලුන් නම් ඔව්වට අහුවෙනවා.