a mokakda mchnහැම සිංහල tutorial කරන එකාම කරන වැරැද්ද උබත් කරල මචන්. btw GL .
හරකට වගේ මුල ඉදන් හෙමින් හෙමින් file එකක් ඕපන් කරන්න එන window එකේ ඒවා ඉදල කියලා දෙන එක.. එතකොට පාඩම් බොරින් වෙනවා. අන්තිමට views නෑ . වැවට බහින්න එකෙක් එක්කන් යද්දී ඌ ව මුලින් වැව වටේ පැය දෙකක් විතර ඕන දෙයි එපා දේයි පෙන්න පෙන්න එක්ක ගියාම එක්කෝ ඌ මගදී යනවා, නැත්නම් ඌ වැවට බහින එක හෙන complicated කරගෙන බය වෙන්ව..a mokakda mchn
මේ video එකේ 15 min ගිහින් අහ්තිමට PS open කරා විතරයි. දෙවැනි vidieo එකේ අර මෙලෝ වැඩකට නැති tools ගොඩක් තියන tool පැලට් එක පෙන්නලා ස්මප්‍රදායක බය කරන එකයි bar ටික windows දැකල බය වෙන එක . පැයක් විතර ගියාම selection එකක් කරන හැටි.. බලන එකාට පුලුවන් තරම් පොඩි හරි result එකකට යන්න පුලුවන් කරන්න ඕනේ video එකක් ඉවරවෙද්දි. මොකද PS ඉගෙනගන්න ඕන තරම් resources තියනව.උඹ කියන කතාව සහතික ඇත්ත බං. සිංහලෙන් තියන tutorial එච්චර බෝරිං ඇයි කියලා මටත් උඹ කියපු එකෙන් තමයි තේරුම් ගියේ.හරකට වගේ මුල ඉදන් හෙමින් හෙමින් file එකක් ඕපන් කරන්න එන window එකේ ඒවා ඉදල කියලා දෙන එක.. එතකොට පාඩම් බොරින් වෙනවා. අන්තිමට views නෑ . වැවට බහින්න එකෙක් එක්කන් යද්දී ඌ ව මුලින් වැව වටේ පැය දෙකක් විතර ඕන දෙයි එපා දේයි පෙන්න පෙන්න එක්ක ගියාම එක්කෝ ඌ මගදී යනවා, නැත්නම් ඌ වැවට බහින එක හෙන complicated කරගෙන බය වෙන්ව..මේ video එකේ 15 min ගිහින් අහ්තිමට PS open කරා විතරයි. දෙවැනි vidieo එකේ අර මෙලෝ වැඩකට නැති tools ගොඩක් තියන tool පැලට් එක පෙන්නලා ස්මප්‍රදායක බය කරන එකයි bar ටික windows දැකල බය වෙන එක . පැයක් විතර ගියාම selection එකක් කරන හැටි.. බලන එකාට පුලුවන් තරම් පොඩි හරි result එකකට යන්න පුලුවන් කරන්න ඕනේ video එකක් ඉවරවෙද්දි. මොකද PS ඉගෙනගන්න ඕන තරම් resources තියනව.