Trading oya anik dewalata wada AI dependant wenna ida thiyanawa, mokada e level ekata langadima AI develop wenna puluwan..I dont believe in quick money bn, මට ඔ්න Location independent, Future proof earning method ඒකක්.. දැන් මේ AI භීෂනෙත් එක්ක Freelance, job market මොනවා වෙයිද කියන්න බෑ, හොඳම දේ ඉඩම් හිමි වැවිලි කරුවෙක් වෙන ඒක, ඒ්ක කරන්න විදියක් නැ, අනික පාඩුවෙ Slow & Steady Trader කෙනෙක් වෙන ඒක.. එහෙම හිතලා මම වැඩේට අතගහන්න හිතුවෙ.. get rich quick කතන්දර දැන් ඔළුවෙ නැහැ..
බලන බලන හැම තැනම Bombard වෙලා තියෙන්නෙ ඔය දේවල් වලින්.. ඒ්කයි මම මෙතන ඇහුවෙ down to earth path ඒකක්..
------ Post added on Apr 4, 2025 at 11:05 AM
enisa mama nam trading future proof kiyala hithanne naha.. hedge fund billion ganan wiyadam karala hena AI models bassuwama apita dan tharam wath hoyanna wenne naha..

