මුල හොයං යං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මෙන්න මගෙන් ප්‍රශ්නයක්
    මින් පැරණිම ශිෂ්ටාචාරය කුමක්ද ?
    1. ඉන්දියානු (ඉන්දු නිම්න) ශිෂ්ටාචාරය
    2. මෙසපොටේමියානු (යුප්‍රටීස් ටයිග්‍රීස් නිම්න) ශිෂ්ටාචාරය
    3. ඊජීප්තු (නයිල් නිම්න) ශිෂ්ටාචාරය

    ඊට පස්සෙ අනුපිළිවෙල අනුව ශිෂ්ටාචාර තුනම හරියට පෙලගස්වන්ඩ
     
    • Like
    Reactions: 9dimuthu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    Lankawe waddo saha ausi wala waddai jaana washayen ithaama samanayi.maka Tikal pahadili karanna amaaru deyak.

    අබෝර්ජියන්ස් ල සහ වැද්දෝ ජානමය වශයෙන් සමාන නෑ මම දන්නා විදිහට
    හැඩරුවෙන් සමානයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland

    neanderthal-child.jpg

    cute :love:
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    අපි බටහිර හොදයි, උන් බුද්ධිමත් කියලා හිතා ගෙන හිටියට, පෙරදිගින් තමයි බටහිරට දැනුම ගියේ...
    කුරුස යුද්ධයේ ප්‍රතිපලයක් විදියට තමයි ඒක උනේ.

    මේ කුරුස යුදකරුවන් නිසා බටහිරත් පෙරදිගත් අතර වැඩි සම්බන්ධයක් ඇති වුණා. මෙය පෙරදිග විද්‍යාවන් හා තාක්ෂණයන් බටහිරට ගෙන යාමට පිටිවහලක් වුණා. බටහිර වෛද්‍ය විද්‍යාව හා වාස්තු විද්‍යාව වැඩි දියුණු වූයේ මේ හේතුවෙන්. ස්පාඤ්ඤයේ පදිංචිව සිටි මුස්ලිම්වරුන්ගේ සහයත් මේ සඳහා එක්තරා දුරකට පිහිට වුණා.

    24.jpg

    පෙරදිග වෙදකම ඉතා දියුණු තත්වයක තිබුණා. විශේෂයෙන් ම අරාබි වෛද්‍යවරයකු වූ අවිසෙන්නාගේ හෝ ඉබන්සිනාගේ ලේඛන මේ අතින් කැපී පෙනුණා. ඖෂධ වශයෙන් ශාක සාර භාවිතයත්, ආසාදනයන් සඳහා කළුවැල්, අගිල් වැනි ඔසු භාවිතයත්, පපුවේ හා උගුරේ ආබාධවලට බාම්වර්ග භාවිතයත් බටහිර වෙදකමට එක් වූයේ ඒ අනුවයි.

    ධාන්‍ය පිටි කිරීම සඳහා සුළං මෝල් භාවිතය පෙරදිග මධ්‍යධරණී ප‍්‍රදේශයේ තමයි වැඩිපුර ම තිබුණේ. මේ අදහස යුරෝපයට ගෙන ගියේ කුරුස යුදකරුවන් විසින් බවයි කියවන්නේ. මුල් ම යුරෝපීය සුළං මෝල පිහිටුවන ලද්දේ 1180 දී ප‍්‍රංශයේ දීයි.

    21.jpg

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිංහලු එන්නෙත් ඉන්දියාව පැත්තට ආපු උන්ගෙන් තමයි සිංහලයෝ .සිංහලු කළු වුනේ සමකය ආසන්නේදී අදික රස්නේ සහිත දේශ ගුනෙට අනුවර්ත්නේ වුන නිසා .සුද්දෝ සුදුවෙලාම හිටියේ එහෙ සීත දේශගුණයක් තිබ්බ නිසා .

    බැරිවෙලාවත් අපිත් සුද්දෝ වගේ කැරපොත්තෝ වුනන්නම් සුර්ය කිරණවලින් හම පිච්චිලා ඉක්මනින්ම පිළිකා හැදිලා මැරෙනවා .
    කළු වුන එක ගැන ආඩම්බර වෙයන් .නැත්නම් හමේ දද කුසට පැලීම් පිළිකා එන එකෙන් බේරෙන්න හෙළුවෙන් අව්ව තපින්න වෙයි සතියකට සැරයක් :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මරුසිරා;18932603 said:

    ඇත්තටම ඇයි බං උං අව්ව තපින්නෙ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    අපි බටහිර හොදයි, උන් බුද්ධිමත් කියලා හිතා ගෙන හිටියට, පෙරදිගින් තමයි බටහිරට දැනුම ගියේ...
    කුරුස යුද්ධයේ ප්‍රතිපලයක් විදියට තමයි ඒක උනේ.

    මේ කුරුස යුදකරුවන් නිසා බටහිරත් පෙරදිගත් අතර වැඩි සම්බන්ධයක් ඇති වුණා. මෙය පෙරදිග විද්‍යාවන් හා තාක්ෂණයන් බටහිරට ගෙන යාමට පිටිවහලක් වුණා. බටහිර වෛද්‍ය විද්‍යාව හා වාස්තු විද්‍යාව වැඩි දියුණු වූයේ මේ හේතුවෙන්. ස්පාඤ්ඤයේ පදිංචිව සිටි මුස්ලිම්වරුන්ගේ සහයත් මේ සඳහා එක්තරා දුරකට පිහිට වුණා.

    පෙරදිග වෙදකම ඉතා දියුණු තත්වයක තිබුණා. විශේෂයෙන් ම අරාබි වෛද්‍යවරයකු වූ අවිසෙන්නාගේ හෝ ඉබන්සිනාගේ ලේඛන මේ අතින් කැපී පෙනුණා. ඖෂධ වශයෙන් ශාක සාර භාවිතයත්, ආසාදනයන් සඳහා කළුවැල්, අගිල් වැනි ඔසු භාවිතයත්, පපුවේ හා උගුරේ ආබාධවලට බාම්වර්ග භාවිතයත් බටහිර වෙදකමට එක් වූයේ ඒ අනුවයි.

    ධාන්‍ය පිටි කිරීම සඳහා සුළං මෝල් භාවිතය පෙරදිග මධ්‍යධරණී ප‍්‍රදේශයේ තමයි වැඩිපුර ම තිබුණේ. මේ අදහස යුරෝපයට ගෙන ගියේ කුරුස යුදකරුවන් විසින් බවයි කියවන්නේ. මුල් ම යුරෝපීය සුළං මෝල පිහිටුවන ලද්දේ 1180 දී ප‍්‍රංශයේ දීයි.

    තැන්කියු මචං :)
    මම කලිං උඹට රෙප් දීලලු
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    අඩෝ ඔව් බන්. මටත් නිතරම ඔය ප්‍රශ්නේ මතක් වෙනවා. ස්ටෙප්ස් තැන බිම් වල ඉඳන් නේද ආර්යයන් සංක්‍රමණය වෙලා තියෙන්නේ. එහෙනම් අපිත් සුද්දෝ වගේ වෙන්න එපැයි බන්. කොහොමද කළු කැත අනාථ සිංහලු වුණේ වලතරයා වගේ?

    තව විස්තර දාපන්.

    a9b4dbcbaf90b6cf3e44233a74aa9133ca6ae136f7432fc76d773b72445b0eda.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    It is commonly thought that B.C. stands for “before Christ” and A.D. stands for “after death.” This is only half correct. How could the year 1 B.C. have been “before Christ” and A.D. 1 been “after death”? B.C. does stand for “before Christ.” A.D. actually stands for the Latin phrase anno domini, which means “in the year of our Lord.” The B.C./A.D. dating system is not taught in the Bible. It actually was not fully implemented and accepted until several centuries after Jesus’ death.

    ඒ අනුව
    B.C. Before Christ ක්‍රිස්තු පූර්ව
    A.D. Anno Domini ක්‍රිස්තු වර්ෂ