වැඩේ මම නවත්තනව
උඹල දාන රෙප් මට එන්නෙ නෑ...![]()
දැන් උඹ මෙච්චර වටිනා වැදගත් දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ රෙප් බලගෙන්ද බං

ස්ටෙප්ස් තෘණ භූමි වල ඉදල ආර්යයො ඉන්දියාවට යුරෝපයට එහෙම සංක්‍රමණය වෙනවා. ඒ බුදුන්වහන්සේ ඉපදෙන්න අවු 1000 කට විතර කලින්. බුදුන් වහසේත් ආර්යයෙක්. අපිත් ආර්යයො මොකද ඉන්දියාවෙන්නෙ ලංකාවට එන්නෙ. හබැයි ඉන්දියාවෙ ලංකාවෙ ඉන්න ආර්යයො කලවම්.
මට නං හිතෙන්නේ ..
අපි ආර්ය ජාතිය උනත් , ඉන්දියාව වගේ උෂ්ණාධික රටකට සංක්‍රමණය උනාට පස්සේ ගොඩක් වෙලාවට අපේ ශරීරය ඒ රස්නෙට හරියන්න හැදිච්ච නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ .. එකෙනුත් ලංකාවට ජනාවාස එන්න ඇත්තේ තමිල්නාඩුවෙන් තමයි !

ලංකාවේ (සිංහලුන්ගේ) ජාන අද්‍යනය කරල බලල තියෙනව මට මතක විදිහට 80% විතර නැගෙනහිර ඉන්දියානු ඒ කියන්නේ බෙංගාලි. 20% වගේ තමයි දකුණු ඉන්දියන්. විජේ ගේ වයිෆ් මදුරෙයි වල හින්ද වෙන්න ඕනා.
ඉන්දියාවට ආර්යන්ගේ පැමිණීම ගැන මට වැඩි දැනීමක් නෑ. කොහොම උනත් සිංහලු ආර්යන්ගේ..
සිංහලුන්ගේ ඔළුගෙඩි අද්‍යනය කලාම ඒවා සෙට් වෙන්නේ ඉරානේ ඇෆ්ගනිස්තානේ වගේ ඒවාට කියල අහල තියෙනව.
අනිත් ඒක තමයි සිංහල භාෂාව - මේක ඉන්දු යුරෝපිය -> ඉන්දු ආර්ය සබ් කැටගරි එකේ.
දෙමළ කියන්නේ ද්‍රවිඩ. සිංහල හා සම්බන්ධ වෙන්නේ සංස්කෘත ඒ හරහා මේක ඉංග්‍රීසි ජර්මන් වගේ ඒවා වෙනකන් එකම ඉන්දු යුරෝපිය. ආර්යන් වෙන්න පුළුවන් කියන එකට ලොකු සාක්ෂියක්.
කොහොම උනත් එකක් කියන්න පුළුවන් , වෙන කිසිම ආර්ය ජාතිකයට වඩා මෝඩම , මන්ද බුද්ධිකම ආර්ය ජාතිය ඉන්නේ ඉන්දියාවට පස්සේ අපේ මේ ලංකාවේ තමයි !