මුවන්පැළැස්ස අහන්න කැමතිද ?
මුවන්පැළැස්ස අහන්න කැමතිද ?
ඉස්සර නන් එක දිගට මුවන්පැළැස්ස ඇහැව්වා,පස්සෙ වැඩත් එක්ක අහන එක මග ඇරුනා,ඉස්සර මම ඔක යනකොට කැසට් වලට රෙකොර්ඩ් කර ගත්තා - එ කැසට් කොහෙද දන්නෙත් නැ - හම්බවුනොත් නන් මරු - මොකද එකාලේ මුවන්පැළැස්සේ හිටපු සමහරක් අය දැන් නැ,කොහොම හරි තවමත් මුවන්පැළැස්ස ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ යනවා - යන්නෙ සඳුදා රාත්‍රි 8:30 ට,මම බැලුවේ කට්ටිය කැමති නම් රෙකොර්ඩ් කර ගන මට වෙලා තියන වෙලාවක යුටියුබ් එකට දාන්න කියලා.
දාන වෙලාවක් හරියට කියන්න නම් බැ,විවෙකයක් හම්බවුනු ගමන්වත් කොටස් දාන්න - කට්ටිය මොකද කියන්නෙ.
කට්ටියට සඳුදා රාත්‍රි 8:30 ට අන්තර්ජාලයේ හරහත් ඔනේ නම් අහන්න පුළුවන්.
යටින් යොමුව
http://220.247.227.2/live