මුවන්පැළැස්ස අහන්න කැමතිද ?

මුවන්පැළැස්ස අහ&

  • Total voters
    23

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ආ ලොක්කා! බර කාලෙකට පස්සෙ දකින්නෙ!
    මුවන් පැළෑස්ස පටන් ගත්තකාලෙ ගිය ඒවා තියනවා නං දාපන්. ඒවා අපිට කොහොමත් අහන්න උනේ නැති ඒවානෙ.

    හි හි JFK මොකාද කියලා ඇහැව්වා මතක නැතෙයි,පටන් ගත්ත කාලේ මම ඉපදිලාවත් නැත සහෝ පටන් ගත්තෙ 60 ගනන් වල මම ඉපදුනේ 90 ගනන් වල ;) මම අවුරුදු ගානකට කලින් රෙකොර්ඩ් කරපු එවා වගයක් තියනවා කැසට් වගයක එවා ටික හොයාගන්න ඔනේ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තාමත් අර මාතර අජිත් කියන එකාගෙ සිංදුද බන් බස් වල යන්නෙ:angry:
    මටනම් උගෙ කට හඩ ඇහෙනකොට පුක හපාගෙන කොච්චියට පනින්න හිතෙනවා:rofl:
    :lol: දෙයියන්ගෙ පිහිටෙන් දැන්නම් අඩුයි ගොඩක් දුරට...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හි හි JFK මොකාද කියලා ඇහැව්වා මතක නැතෙයි,පටන් ගත්ත කාලේ මම ඉපදිලාවත් නැත සහෝ පටන් ගත්තෙ 60 ගනන් වල මම ඉපදුනේ 90 ගනන් වල ;) මම අවුරුදු ගානකට කලින් රෙකොර්ඩ් කරපු එවා වගයක් තියනවා කැසට් වගයක එවා ටික හොයාගන්න ඔනේ.
    90ගනන් වල ?? :oo:
    ඒක නං ටිකක් පිලිගන්න අමාරුයි.. ;)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තාමත් අර මාතර අජිත් කියන එකාගෙ සිංදුද බන් බස් වල යන්නෙ:angry:
    මටනම් උගෙ කට හඩ ඇහෙනකොට පුක හපාගෙන කොච්චියට පනින්න හිතෙනවා:rofl:

    Ajith+Muthukumarana.png

    බස් අජිත් නේ,හා හා දැන් නම් යන්නෙ නැ එහෙමට,කාලෙකින් ඇහුනෙත් නැ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mula idan ahanna thiyanawanam shork...
    ane loku pinak aiye..
    puluwannam okkoma parts tika daanna

    okkoma parts tika na malli,muwan palassa patan aran thiyenne 50 as ganan wala aga bage wage,mama oka Rec kala 2004 - 2005 kale - rec kale cassete walata e cassete tikath dan asthanagathayi,mama ewa hoyagannam,heta indan rec karanna patan gannam.