මුවා ද ගෝනද?

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
එක ගමක මොළේ ති‍යෙන එල පොඩි එකෙක් හිටි‍යලු.
ගමටම හිටි‍යේ එක ‍පණ්ඩිත‍යෙක්ලු.
මේ පොඩි එකා කවදහරි තමුන්ට ගේමක් වෙන හින්දා මිනිහා පොඩි එකාට මොකක් හරි ලෙඩක් දාල චාටර් කරන්නමලු බලන් හිටි‍යේ.
දවසක් මේ ගමට සර්කස් කාර‍යෝ සෙට් එකක් සත්තුත් අරන් ආවලු.
එක කූඩුවක මුවෙකු‍යි ගෝනෙකු‍යි එකට හිටි‍යලු. හැබැ‍යි වෙන වෙනම නම් ගහලා නෑ.
මේක බලන්න අර පොඩි එක‍යි පණ්ඩිත‍ය‍යි දෙන්නම ආවලු. පණ්ඩිත‍ය‍ට හිතුණා මේක පොඩි එකාව චාටර් කරන්න මරු චාන්ස් එක දෙන්නම් එල වැඩක් කි‍යලා
පොඩි එකාගෙන් හැමෝම ඉස්සරහා අහනවා " මේ ළම‍යා, තමුන් දන්නවනේ මෙතන මුවෙකු‍යි ගෝනෙකු‍යි දෙන්නෙක් ඉන්නවා කි‍යලා.
ඉතින් කි‍යමු බලන්න මොකාද මුවා මොකාද ගෝන?"
උත්තරේ වැරදුනොත් බඩු ෂුවර් චාටර්නේ. පණ්ඩිත‍ය‍ත් කට මැදගෙන ඉන්නවා දැන් ඉතින් මේකට කෙළවෙනවා බලන්න.
පොඩි එකා ඇත්තටම මේ වෙනස දන්න තරමේ ලොකු එකෙක් නෙවෙ‍යි.
ඒත් ඌට මොළේ ති‍යෙනවනේ. ඌ කි‍යනවා " මුවා ළඟ ඉන්නේ ගෝනා. ගෝනා ළඟ ඉන්නේ මුවා"...
:lol::lol::lol:
කොහොමද ටිකිරි මොළේ..
පණ්ඩිත‍ය‍ට මොනවා හිතෙන්න ඇද්දනේද?
මේක බස් එකේ ‍යද්දි ඇහුණ කතාවක්. repostනම් සොරි වෙන්න ඕනේ. හොඳ‍යි නම් වටි‍යි නම් සලකමු නේ
.:D