මුවා මරපු පොලිස් කාරයෝ කේස් දාන්න හදනව...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කැරි වේසිගෙ පොලිස් බල්ලෝ මුන් නම්.. අර මුව මරල අල්ලලා දීපු ගමේ උන්ට කොහොම හරි නඩු දන්නා හදන්නේ දැන් එක එක කෙස් දාල. ඊයේ ඒ ගමේ උන්ගේ ගෙවල් වල හේන් වල ගිහින් ගංජා කසිප්පු චෙක් කරන්න.. ඕකුන් අනිවා කුඩු හරි අයිස් හරි අතින් දාල ඒ ලෙඩේ දාපු කීප දෙනක්ට බොරු නඩු දානව ෂුවර්..

    කෝ මේ අර බංකු බංකු හුත්ටිගේ පුතා...

    527564501_4396397777353043_323014720578833596_n.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඕවා සාමාන්‍ය දේවල් පොලිසි ඇතුලේ කුඩු, ගංජා, කසිප්පු, ආයුධ illegal stock එකක් තියෙනවා. ඉතින් ගේම ඉල්ලුවොත් එව්වා දාලා ඇතුලට ගන්නවා. බොරු නඩු නිසා මිනීමරු වන් බිහිවන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,352
    113
    දම්ම චක්කරෙ ගහාන් ඉන්න, හෙළ, ශුඅර් බෞද්ද හෙළයොන්ගෙ වැඩ බලගනිල්ලා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕවා සාමාන්‍ය දේවල් පොලිසි ඇතුලේ කුඩු, ගංජා, කසිප්පු, ආයුධ illegal stock එකක් තියෙනවා. ඉතින් ගේම ඉල්ලුවොත් එව්වා දාලා ඇතුලට ගන්නවා. බොරු නඩු නිසා මිනීමරු වන් බිහිවන්නේ
    මෙතන තියන සින් එක බන්. මුන් නොන්ඩි වෙලත් තග දානව රෙකෝඩ් වෙලත් තියෙන්නේ, සතියක් යන්න කලින් ඇවිල්ල මෙහෙම කරන එක.. ඒ තරම් හදිස්සියක් තියෙන්නේ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,813
    113
    ඇයි ගමේ උන් නීතිය අතට ගන්න ගියේ
    වනජීවි එකට වැඩේ බාර දුන්නා නම් ඉවරයිනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන කුල්ල කූජීත වැඩේ කරත් පොලිශිය ගූටිකෑවට පස්සේ නං ඇට තලනකන් අතාරින්නේ නෑ.නැත්තං ගම්මු කෙරුමෝ වෙනවා අන්තිමට.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    ඕවා සාමාන්‍ය දේවල් පොලිසි ඇතුලේ කුඩු, ගංජා, කසිප්පු, ආයුධ illegal stock එකක් තියෙනවා. ඉතින් ගේම ඉල්ලුවොත් එව්වා දාලා ඇතුලට ගන්නවා. බොරු නඩු නිසා මිනීමරු වන් බිහිවන්නේ

    සිරා සිද්ධි
    හොඳ වෙලාවට එක ගෙදර cam තිබිලා අහුවුනා පොලිස් කාරයෙක් ඇවිත් මිදුලෙ කුඩු වළලලා යනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    දම්ම චක්කරෙ ගහාන් ඉන්න, හෙළ, ශුඅර් බෞද්ද හෙළයොන්ගෙ වැඩ බලගනිල්ලා

    තම්බිත් ආතල් ගන්නව කියාන්කො
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔය වගේ සක්කිලි උන් හොයලා shot එක දෙන්න පොඩි vigilante වගේ squad එකක් තිබ්බ නම් මරු බම්, එකෙන්ම හැබැයි මට ඇති හැකි බල පුළුවන්කාර කමක් තියනවා නම් ලොවෙත් හදනවා එහෙම silent එකේ වැඩ කරන crime fighting squad එකක් 😏