මුව අහු උනොත් මොකද කරන්නේ?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි යකෝ එකෙක්වත් මූව හප්පන්නේ නැත්තේ.

    එක අතකට මටත් වෙලාවක හිතෙනවා පොල්ලක් අරන්, නිකාන් බොරුවට සිග්නල් දාගෙන යන උන්ට,සයිඩ් මිරර්ස් වලින් බලන්නේ නැතුව ඔහේ දාන උන්ට,දකුණු පැත්තේ ලේන් එකේ හෙමින් යන උන්ට ඔය වගේ සලකන්න.


    :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුව අහු උනොත් මොකද කරන්නේ? - මමනන් යට කරල මරන්නෙ නැහැ.. හැබැයි කොහොම හරි ගිහින් මුගේ ඇගට කපල මූව වට්ටල, මුගෙන් අහනව ඔබට සතුටුයිද දැන් කියල..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුව අහු උනොත් මොකද කරන්නේ? - මමනන් යට කරල මරන්නෙ නැහැ.. හැබැයි කොහොම හරි ගිහින් මුගේ ඇගට කපල මූව වට්ටල, මුගෙන් අහනව ඔබට සතුටුයිද දැන් කියල..

    මන් නම් කෙලින්ම යට කරලා දානවා.. ආයිත් මොකටද :angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඈට දෙක වටේ රෙදි පාන්කඩ ඔතලා බූම්තෙල් දාලා ගිනිතියනවා :D
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අම්ම තාත්ත පල්ල අනිවා හප්පනවා. හප්පලා උගේ බයික් එක උඩින් යනවා දෙතුන් පාරක් (ඌ අයින් වෙනකල් ඉඳල).
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්ම තාත්ත පල්ල අනිවා හප්පනවා. හප්පලා උගේ බයික් එක උඩින් යනවා දෙතුන් පාරක් (ඌ අයින් වෙනකල් ඉඳල).

    යකෝ උගේ බයික් එක උඩින් එහාට මෙහාට ගිහින් වාහනේ යට කෑලි ටිකටත් කෙළෝ ගන්නවට වැඩිය කන්නාඩියක් දාගන්න එක ලාභයි මම හිතන්නේ..:rofl:
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මමනම් ගහපු ගමන් කපනවා වාහනේ උගේ පැත්තට..බයික් ඒකෙන් බිම වැටුනම උගේ අතක් හරි කකුලක් හරි උඩින් යනවා. වාහනේට ගහපු අත දෙකටම කඩනවා පුතේ අායි උස්සගන්න බැරි වෙන්නම.
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    මූ මේක ලංකාවෙදි කරානම් මොකද වෙන්නෙ කියල මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ?
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    සොට් එක හම්බෙනව ඉතිං මෙහෙ කරා නම්.. මන්නේ පුකේ ගහන් තමා යන්න වෙන්නේ.. අපේ උනුත් පොරව යට කරලා ඌ ගිය විදියටම යයි සද්ද නැතුව :lol: