සිරාවට ??? කොරෝනා එක්ක හඩ්ඩෝ වැඩි වෙලා ද එතකොට??එහෙම වෙලා බන් ගොඩක් අයට
කොරෝනා කාලෙ දත් කේස් වැඩි උනා කියල ඩෙන්ටිස්ට් බොක්කක් කිව්ව.

සිරාවට ??? කොරෝනා එක්ක හඩ්ඩෝ වැඩි වෙලා ද එතකොට??එහෙම වෙලා බන් ගොඩක් අයට
කොරෝනා කාලෙ දත් කේස් වැඩි උනා කියල ඩෙන්ටිස්ට් බොක්කක් කිව්ව.

මම අලුතෙන් මාස්ක් 10 පැකට් එකකුත් ගත්ත![]()
ඒ උනාට උබ වරදක් කලොත් මුණම ඕනේ නෑ අර පහන්තුඩාවේ වගේ උබේ පස්ස බලලා පැය විසිහතරක් යන්න කලින් කුදලගෙන යයිඅනිත් එක cctv වල එහෙම මුණ වදින්නේත් නෑ
දාගෙන ඉන්න එක කෝකටත් හොදයි බං .
බෙහෙතුත් නැති එකේ ඕක නොදා යන්නෙ නෑthawa masayak wath dana eka hodai bn ,mokda dan rata medicine na, e nisa mokka wath hadunothin baduma thamaමුව ආවරණය හෙට ඉදලා දාන්න ඕනේ නෑ කියලා මේකේ තියෙනවා
https://www.hirunews.lk/306673/මුව-ආවරණ-පැළැඳීම-හෙට-සිට-අනිවාර්යය-නොවේ-සෞඛ්‍ය-අංශ
උබලා ගලවනවා ද ? මමනම් ගලවන්නේ නෑ මේ බෙහෙත් නැති දවස් වල හැදුනොත් මැරෙන්න වෙන්නේ
දැන් ඕකට ඇබ් බැහියි වෙලා බංබෙහෙතුත් නැති එකේ ඕක නොදා යන්නෙ නෑ
මචන් සීසීටීවී වල මූණ වැදුනෙ නැති උණාට කිසිම වාසියක් නෑ බන්. ඇදුම සපත්තුව බෑග් එක , බොඩි පෝස්චර්ස් , ඒ පාරෙ තියෙන අනිත් සීසීටීවි වලින් උබ කවුද කොහෙ ඉදන් කොහෙට ගියාද කියල හොයාගන්න එක ගේමක් ම නෑ.දානවා බන් දැන් ඕක නොදා පාරේ ගියොත් පට්ට අමුතුයි.
දාන එක කොමත් හොදයි කොරෝනා විතරක් නෙවි වෙන බෝවෙන උන හෙම්බිරිස්සාව දුවිලි උනත් යන්නේ නෑ
අනිත් එක cctv වල එහෙම මුණ වදින්නේත් නෑ