මුව ආවරණය හෙට ඉදලා දාන්න ඕනේ නෑ , ඔයාලා දානවා ද ?

HmNRazor

Well-known member
  • එහෙම වෙලා බන් ගොඩක් අයට😂
    කොරෝනා කාලෙ දත් කේස් වැඩි උනා කියල ඩෙන්ටිස්ට් බොක්කක් කිව්ව.
    සිරාවට ??? කොරෝනා එක්ක හඩ්ඩෝ වැඩි වෙලා ද එතකොට?? 🥴 :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    මම අලුතෙන් මාස්ක් 10 පැකට් එකකුත් ගත්ත 😂

    576075.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    දානවා බන් දැන් ඕක නොදා පාරේ ගියොත් පට්ට අමුතුයි.
    දාන එක කොමත් හොදයි කොරෝනා විතරක් නෙවි වෙන බෝවෙන උන හෙම්බිරිස්සාව දුවිලි උනත් යන්නේ නෑ
    අනිත් එක cctv වල එහෙම මුණ වදින්නේත් නෑ
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    my farther and mother dead last november and february covid nisa. eyalath ekka mama hitiya covid kiyala danne nethiwa gedara sathiyak withara. Hospital ekata gihillath Covid Leddu ekka mama 2 week hitiya. Mul dawas deke mask demma . ita passe demme nehe. Covid leddu 30ki withara hitiya. mama nida gaththe bima reddak dala. hebei mata negative. eda idala mama sass demme nehe ada wenakam........... thama aulak nehe.idiriyata mona weida danne nehe..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    දැන් ලකේපංකාවේ උන් හැමිනෙනවා ආන්ඩුව කිව්වට අපිටනේ ලෙඩ හැදෙන්නේ අපි දාමු කියලා ලෝකෙම මාස්ක් දාන එක අයින් කරගෙන යනකොට ලංකාවේ උන් රුයිතෙට කරන්නේ . ලෝකෙම මාස්ක් දාන්නම ඕනේ කාලේ අපේ උන්ට ගානක් නෑ මුට්ටි අත ඇරිය පැණි බිව්වා 😂😂.

    මාස 2 කලින් මේකම කිව්වම අපේ උන් කිව්වේ අම්මෝ අම්මෝ අපිටනේ ලෙඩ හැදෙන්නේ අපි දාමු කියලා දවසින් එක රිවස් බලමු මේ පාර . මොන කොරෝනද දැන් සල්ලි නෑනේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    අනිත් එක cctv වල එහෙම මුණ වදින්නේත් නෑ
    ඒ උනාට උබ වරදක් කලොත් මුණම ඕනේ නෑ අර පහන්තුඩාවේ වගේ උබේ පස්ස බලලා පැය විසිහතරක් යන්න කලින් කුදලගෙන යයි
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මුව ආවරණය හෙට ඉදලා දාන්න ඕනේ නෑ කියලා මේකේ තියෙනවා

    https://www.hirunews.lk/306673/මුව-ආවරණ-පැළැඳීම-හෙට-සිට-අනිවාර්යය-නොවේ-සෞඛ්‍ය-අංශ

    උබලා ගලවනවා ද ? මමනම් ගලවන්නේ නෑ මේ බෙහෙත් නැති දවස් වල හැදුනොත් මැරෙන්න වෙන්නේ
    thawa masayak wath dana eka hodai bn ,mokda dan rata medicine na, e nisa mokka wath hadunothin baduma thama
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    :yes: බෙහෙතුත් නැති එකේ ඕක නොදා යන්නෙ නෑ
    දැන් ඕකට ඇබ් බැහියි වෙලා බං 😀.
    අනිත් එක තමයි ඕක දැම්මා ම අදුර ගන්නත් බැහැ නේ ඒකත් වාසියක් 🤩
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    දානවා බන් දැන් ඕක නොදා පාරේ ගියොත් පට්ට අමුතුයි.
    දාන එක කොමත් හොදයි කොරෝනා විතරක් නෙවි වෙන බෝවෙන උන හෙම්බිරිස්සාව දුවිලි උනත් යන්නේ නෑ
    අනිත් එක cctv වල එහෙම මුණ වදින්නේත් නෑ
    මචන් සීසීටීවී වල මූණ වැදුනෙ නැති උණාට කිසිම වාසියක් නෑ බන්. ඇදුම සපත්තුව බෑග් එක , බොඩි පෝස්චර්ස් , ඒ පාරෙ තියෙන අනිත් සීසීටීවි වලින් උබ කවුද කොහෙ ඉදන් කොහෙට ගියාද කියල හොයාගන්න එක ගේමක් ම නෑ.